සර්වර් අවුලක්.. උදව් කරන්න..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    mat 1 parai haduwe machn me bn privilages hadanna oni neda?
    mata hariyata mataka na bn

    මචන් මුලදි එලටම තිබ්බා..
    ටික දවසකින් මේක ආවේ..
    මම හිතන්නේ සර්වර් එකේ මොකක්හරි සෙටින් වල අවුලක්...
    මතක් කරලා කියපන්කෝ කොල්ලෝ..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් ඩොමේන් එකට ඇඩ් කරල තියන එක මැශින් එකකවත් දැන් ..පාස්වර්ඩ් අහන් නැද්ද ?
    නැත්නම් සමහර ඒවයේ විතරද

    ඒ මැශින් එකක් ඩොමෙන් එකෙන් ගලවල ආයිත් අලුතින් ඇඩ් කරල බැලුවද

    ඔව්.. මචං.. එකකවත් අහන්නේ නැහැ..
    අලුතෙන් ගහලා බැලුවා ගලවලා..
    ඒත් පාස්වර්ඩ් එක ප්‍රොම්ප්ට් කරන්නේ නැහැ..
    අර එරර් එක එනවා විතරයි..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    uba users la hadala policies wenas kalada? sure ekatama uba athin policies wala network policy wenas wela ekai oya.. 1500ta wada policies thiyenawa server eke..

    මචං මම පොලිසි වෙනස් කරා තමයි..
    ඒ පොඩි පොඩි requirement ටිකක්..
    ඊට පස්සෙත් වැඩ කරා..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ඔව්.. මචං.. එකකවත් අහන්නේ නැහැ..
    අලුතෙන් ගහලා බැලුවා ගලවලා..
    ඒත් පාස්වර්ඩ් එක ප්‍රොම්ප්ට් කරන්නේ නැහැ..
    අර එරර් එක එනවා විතරයි..

    එහනම් GP වලින් වගේ බන් අවුල:sorry:
    ඔකේ local policies > security Option ඔය සින් එකට එන ඒවා තියනවා මතක හැටියට පොඩ්ඩක් බලප්න්



    උබ පොලිසි වෙනස් කරල , ස්ර්වර් එක රීස්ටර්ට් කරන්න කලින්ද ඔහොම වැඩ කලේ හරි විදියට

    සර්වර් එකේ වයිරස් ගාර්ඩ් එක මොකක්ද

    සර්වර් එක රීස්ටාර්ට් 2 විතර දීල බැලුවද , චෙක් ඩිස්ක් එකක් එහම දාල
    වින්ඩොස් වල රීස්ටාර්ට් හොද බෙහෙතක් බන්:rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මචං මම පොලිසි වෙනස් කරා තමයි..
    ඒ පොඩි පොඩි requirement ටිකක්..
    ඊට පස්සෙත් වැඩ කරා..

    kokatath ayith poddak policies check karala balapan.. nathnam remove karala ayith dapan.. oya wage case enawa ban ganan ganna epa..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එහනම් GP වලින් වගේ බන් අවුල:sorry:
    ඔකේ local policies > security Option ඔය සින් එකට එන ඒවා තියනවා මතක හැටියට පොඩ්ඩක් බලප්න්



    උබ පොලිසි වෙනස් කරල , ස්ර්වර් එක රීස්ටර්ට් කරන්න කලින්ද ඔහොම වැඩ කලේ හරි විදියට

    සර්වර් එකේ වයිරස් ගාර්ඩ් එක මොකක්ද

    සර්වර් එක රීස්ටාර්ට් 2 විතර දීල බැලුවද , චෙක් ඩිස්ක් එකක් එහම දාල
    වින්ඩොස් වල රීස්ටාර්ට් හොද බෙහෙතක් බන්:rofl:

    මචන් මම group policy add කරේ එක OU එකකට විතරයි..
    ඒකට එලියෙන් තියෙන ඒවටත් මේ අවුල තියෙනවනේ..
    මම main domain එකට කිසිම policy එකක් add කරලා නැහැ..
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    I'm the one ;)

    යකෝ ඔය ඩොමේන් එක දියන් ලමයෙකුට

    උබෙ ප්‍රොෆයිල් එක දාගනින් ඇඩ්මින් ගෘප් එකට ඉට පස්සෙ ට්ර්ය් කරපන් ඇඩ්මින් ප්‍රිවිලජ් එක්ක ගොන් ෆකයා:growl::growl::growl::growl::growl::growl::growl:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    kokatath ayith poddak policies check karala balapan.. nathnam remove karala ayith dapan.. oya wage case enawa ban ganan ganna epa..


    මචන් මම group policy add කරේ එක OU එකකට විතරයි..
    ඒකට එලියෙන් තියෙන ඒවටත් මේ අවුල තියෙනවනේ..
    මම main domain එකට කිසිම policy එකක් add කරලා නැහැ..
    එල..මම ට්‍රයි එකක් දාලා බලන්නම්..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යකෝ ඔය ඩොමේන් එක දියන් ලමයෙකුට

    උබෙ ප්‍රොෆයිල් එක දාගනින් ඇඩ්මින් ගෘප් එකට ඉට පස්සෙ ට්ර්ය් කරපන් ඇඩ්මින් ප්‍රිවිලජ් එක්ක ගොන් ෆකයා:growl::growl::growl::growl::growl::growl::growl:

    මචං මට තේරෙන්නේ නැහැ ඇයි උඹ මෙහෙම කෑගහන්නේ කියලා..
    ඒක්කෝ ආතල් එකට වෙන්න ඇති..
    නැත්නම් මගේ ප්‍රශ්නේ හරියට කියවලා නැතුව වෙන්න ඇති..
    මුලදි අවුලක් නැතුව තිබ්බ එකයි පස්සේ වෙනස් උනේ..
    මට Admin Privileges තියෙනවා..
    Anyway Thanks for the comment..
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    gp 1kin thama aula.
    uba gp tika aiyn karala.gpupdate karala.
    try karapan.
    default group policy 1a edit wela athi.
     

    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    Machan server eke log eka check karapan monawath record wela tiyenawada kiyala error ekak...

    Wena user kenek hadala balapan aluthen e usertat admin rights deela.
    Passe eken log wela eth same wenawada kiyala.
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    how about backing up your group policy and reset it to default...
    then see if issue resolved or not?

    can it be a windows update issue?
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මට ඕන මචන් Password එක prompt කරන්න..
    ඒත් මුලදි Password එක prompt කරා..
    ඊට පස්සේ අර error එක විතරයි එන්නේ..

    Local යුසර්ට ලොග් වෙන්න පුලුවන් මචං..
    ඒත් හැම වෙලේම එහෙම කරන්න බැහැනේ..
    Group Policy දාලා තියෙනව..
    Server එකේ.. Local එකේ නෙමෙයි..
    කියන්න තිබ්බ ටික කට්ටිය කියලා..
    හරි ගියේ නැද්ද තාම..
    Group Policy ටික unlink කරලා Server එකයි Machine එකයි දෙකම restart කරලා බලපන්..

    මේකත් කරලා බලන්න..
    Code:
    http://www.technipages.com/error-you-do-not-have-sufficient-privileges-for-accessing-connection-properties