සර්විස් එකට නමක් දියන්කෝ
මචංලා මං අලුතින් පටන් ගන්න යන සර්විස් එකට නමක් ඕනි....
කේන්දර කාරයා කිව්වා හිතුමතේට නමක් දාන්නේ නැතුව
අකුරු අනුව දාන්න කියලා
අකුරු තමයි ම
ම යන්නෙන් එන නමක් කියපල්ලකෝ
ම
මු
මේ
මා
මෝ
වගේ ඒවයින් පටන් ගන්න නමක් තමා ඕනි