සර්විස් සෙන්ටර් උදව්

thilihare

Well-known member
  • Apr 30, 2013
    9,222
    852
    113
    Kandy
    සර්විස් සෙන්ටර් උදව්

    මම සර්විස් සෙන්ටර් එකක් දන්න බලාපොරෝතුවෙන් ඉන්නවා මම. අපේ එළකිරියේ ඉන්නවනේ දැනටමත් සර්විස් සෙන්ටර් කරන අය සහ වහනයක් සර්විස් කරන්න ගියාම ඔයාලට වුන දේවල්, මේ සම්බන්දෙයෙන් ඉගෙන ගන්න ඕනි දේවල්, මොනවද ඔයාලට හිතෙන දේවල් කියල යන්න.



    ස්තුතියි ...
    අපි වෙනුවෙන් අපි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    35,260
    1
    22,099
    113
    වහනයක් සර්විස් කරන්න ගියාම ඔයාලට වුන දේවල්, මේ සම්බන්දෙයෙන් ඉගෙන ගන්න ඕනි දේවල්, මොනවද ඔයාලට හිතෙන දේවල්

    Customer ta vehicle eka service/repair karanakota langata wela balagena inna denna samahara stations thiyenawane mokuth balanna denne nathuwa customer lounge ekata wela inna kiyana :yes:
     

    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    ස්ටර්ලින් ඔටෝ එකට දාන්නේ. කිසි අවුලක් නං වෙලා නෑ, පාවිච්චි කරපු වාහන ආයේ විකුනන්න ගියාමත් මෙතෙනින් සර්විස් කරපු එව්වා කිව්වම ප්ලේස් එකක් එනවා