සර්විස්_කරමු Part 1

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Mata Podi HELP Ekak ona, Danna kenek udau karanna.

    mama bic eka oil karagathta, den week 2k wage venawa. den oil vedunata passe Issara disk brake vadinne. kalin dotata veduna. bt den brake ahanne. mama disk eka pihidemma but eth hari ne. mama 2parak brake nethuwa hep[enna giya. mkada bun mekata karanna ona. danna kenek kiyanna.:D:D:D

    bump
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    මචන් අපේ බයික් වල ගහල තියෙන්නෙ තෙල් 6000 න් මාරු කරල 2000 න් 2000ට ටොප් අප් කරන්න කියලනෙ.. ඒත් අපි 2000-2500 ත් අතර කරන හැම සර්විස් එකේදිම තෙල් මාරු කරනවනෙ... ඇයි ඒ? :(