සර්ව ලෝක මැජික් දියරය

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Gate eke roda walin sadde enawata.

    kohomada ban meka karanne.. aduma gane anik deken hari.
    ------ Post added on Jul 25, 2023 at 12:47 PM
    දොර හැන්ඩ් යට සීරීම් වගේ පොඩි පැල්ලම්, බ්‍රාසෝ වලින් යවන්න පුලුවන්...
    රෙදි කෑල්ලකට බ්‍රාසෝ ටිකක් අරගෙන අතුල්ලන්න තමයි තියෙන්නෙ. ඊටපස්සෙ මයින්‍රෝ ෆයිබර් වගේ වෙන පිරිසිදු රෙද්දකින් පිරිමදින්න...

    පස්සෙ වැක්ස් පාරක් ඇල්ලුවම ශයින් වෙනව...
    Perfume applications නම් do not try this at home label එකෙන් දාන්න ඕනෙ.

    Gate එකට oil දාන්න ඕනේ නැද්ද WD40 දැම්මට පස්සෙ?
    ------ Post added on Jul 25, 2023 at 12:52 PM
    දාන්න ඕනෙ.
    Wd40 කියන්නෙ ලුබ්රිකන්ට් එකකට වඩා, පිරිසිදු කාරකයක්...
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දොර හැන්ඩ් යට සීරීම් වගේ පොඩි පැල්ලම්, බ්‍රාසෝ වලින් යවන්න පුලුවන්...
    රෙදි කෑල්ලකට බ්‍රාසෝ ටිකක් අරගෙන අතුල්ලන්න තමයි තියෙන්නෙ. ඊටපස්සෙ මයින්‍රෝ ෆයිබර් වගේ වෙන පිරිසිදු රෙද්දකින් පිරිමදින්න...

    පස්සෙ වැක්ස් පාරක් ඇල්ලුවම ශයින් වෙනව...

    දාන්න ඕනෙ.
    Wd40 කියන්නෙ ලුබ්රිකන්ට් එකකට වඩා, පිරිසිදු කාරකයක්...
    ඔව්. ඒක තමයි මමත් අහල තිබ්බ.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,257
    31,995
    113
    WD40 වල applications ගැන ලංකාවේ අයගේ දැනුම අඩුයි කියලා හැමොම කියන නිසා මේ නූලක් දාන්න හැදුවේ. උබලා WD40 පාවිචිචි කරන්නේ මොනවටද කියල කොටගෙන යමු බලන්න. දැනුම බෙදාගන්න එක්ක.
    Umbe avatar eka gana explain karapanko...
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Umbe avatar eka gana explain karapanko...
    මේ දවස් වල Typical Sri Lankan Citizen කෙනෙක් ඔය ඉන්නෙ. පිටිපස්සෙන් ඉන්නේ ගරු Sri Lankan කෙනෙක්. ඔන්න ඕකයි story එක.

    Don't use අහවල් එකට 😊
    එහෙම දැක්කෙ ඔයි මුලින්
    ------ Post added on Jul 25, 2023 at 8:36 PM
     
    • Haha
    • Like
    Reactions: NRTG and jhnnwp

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    දොර හැන්ඩ් යට සීරීම් වගේ පොඩි පැල්ලම්, බ්‍රාසෝ වලින් යවන්න පුලුවන්...
    රෙදි කෑල්ලකට බ්‍රාසෝ ටිකක් අරගෙන අතුල්ලන්න තමයි තියෙන්නෙ. ඊටපස්සෙ මයින්‍රෝ ෆයිබර් වගේ වෙන පිරිසිදු රෙද්දකින් පිරිමදින්න...

    පස්සෙ වැක්ස් පාරක් ඇල්ලුවම ශයින් වෙනව...

    දාන්න ඕනෙ.
    Wd40 කියන්නෙ ලුබ්රිකන්ට් එකකට වඩා, පිරිසිදු කාරකයක්...
    Correct but Sometimes wd40 works as a lubricant because of parafine.... But its not a "lubricant" lubricant..... Parafine gives a protection layer too ....
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Correct but Sometimes wd40 works as a lubricant because of parafine.... But its not a "lubricant" lubricant..... Parafine gives a protection layer too ....
    Short term lubrication properties තිබ්බට long term lubricant එකක් විදිහට ගන්න බැහැ නේද?
     
    • Like
    Reactions: c2r