දොර හැන්ඩ් යට සීරීම් වගේ පොඩි පැල්ලම්, බ්‍රාසෝ වලින් යවන්න පුලුවන්...Gate eke roda walin sadde enawata.
kohomada ban meka karanne.. aduma gane anik deken hari.
------ Post added on Jul 25, 2023 at 12:47 PM
දාන්න ඕනෙ.Perfume applications නම් do not try this at home label එකෙන් දාන්න ඕනෙ.
Gate එකට oil දාන්න ඕනේ නැද්ද WD40 දැම්මට පස්සෙ?
------ Post added on Jul 25, 2023 at 12:52 PM
ඔව්. ඒක තමයි මමත් අහල තිබ්බ.දොර හැන්ඩ් යට සීරීම් වගේ පොඩි පැල්ලම්, බ්‍රාසෝ වලින් යවන්න පුලුවන්...
රෙදි කෑල්ලකට බ්‍රාසෝ ටිකක් අරගෙන අතුල්ලන්න තමයි තියෙන්නෙ. ඊටපස්සෙ මයින්‍රෝ ෆයිබර් වගේ වෙන පිරිසිදු රෙද්දකින් පිරිමදින්න...
පස්සෙ වැක්ස් පාරක් ඇල්ලුවම ශයින් වෙනව...
දාන්න ඕනෙ.
Wd40 කියන්නෙ ලුබ්රිකන්ට් එකකට වඩා, පිරිසිදු කාරකයක්...
Umbe avatar eka gana explain karapanko...WD40 වල applications ගැන ලංකාවේ අයගේ දැනුම අඩුයි කියලා හැමොම කියන නිසා මේ නූලක් දාන්න හැදුවේ. උබලා WD40 පාවිචිචි කරන්නේ මොනවටද කියල කොටගෙන යමු බලන්න. දැනුම බෙදාගන්න එක්ක.
Don't use අහවල් එකටදොරවල් කියන වචනෙ දැක්කේ පස්සෙ බං
මේ දවස් වල Typical Sri Lankan Citizen කෙනෙක් ඔය ඉන්නෙ. පිටිපස්සෙන් ඉන්නේ ගරු Sri Lankan කෙනෙක්. ඔන්න ඕකයි story එක.Umbe avatar eka gana explain karapanko...
එහෙම දැක්කෙ ඔයි මුලින්Don't use අහවල් එකට![]()
Indian වගේ උන් නම් ඒකත් කරනවා ඇති..WD40 පාවිච්චි නොකරන්නේ බොන්න විතරයි.
Reddit වල මෙහෙම අතල් ගන්න බැහැනේ. Moderations වැඩි හොඳම එකෙන් reddit වල.meka tanikara reddit eke thread copy yanne.
Correct but Sometimes wd40 works as a lubricant because of parafine.... But its not a "lubricant" lubricant..... Parafine gives a protection layer too ....දොර හැන්ඩ් යට සීරීම් වගේ පොඩි පැල්ලම්, බ්‍රාසෝ වලින් යවන්න පුලුවන්...
රෙදි කෑල්ලකට බ්‍රාසෝ ටිකක් අරගෙන අතුල්ලන්න තමයි තියෙන්නෙ. ඊටපස්සෙ මයින්‍රෝ ෆයිබර් වගේ වෙන පිරිසිදු රෙද්දකින් පිරිමදින්න...
පස්සෙ වැක්ස් පාරක් ඇල්ලුවම ශයින් වෙනව...
දාන්න ඕනෙ.
Wd40 කියන්නෙ ලුබ්රිකන්ට් එකකට වඩා, පිරිසිදු කාරකයක්...
Short term lubrication properties තිබ්බට long term lubricant එකක් විදිහට ගන්න බැහැ නේද?Correct but Sometimes wd40 works as a lubricant because of parafine.... But its not a "lubricant" lubricant..... Parafine gives a protection layer too ....