දොරවල් කිරිස් බිරිස් ගානවට
ඔය වැඩේට මචන් WD40 ඩීග්‍රීසර් එක ස්ප්‍රේ කරල ඒක වේලුනාම ආයෙ ලුබ්රිකේට් කරන්න ඕන. ඒක තමයි හරිම ක්‍රමය. මම නම් උන්ගෙම සිලිකන් ස්ප්‍රේ කෑන් එකක් ගත්ත ලුබ්රිකේට් කරන්න.
Short term lubrication properties තිබ්බට long term lubricant එකක් විදිහට ගන්න බැහැ නේද?
බැහැ මචන්. ක්ලීන් උනාට පස්සෙ අපි වෙනම ලුබ්රිකේට් කරගන්න ඕන
------ Post added on Jul 26, 2023 at 4:49 PM