සර්ව ලෝක මැජික් දියරය

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    දොරවල් කිරිස් බිරිස් ගානවට

    ඔය වැඩේට මචන් WD40 ඩීග්‍රීසර් එක ස්ප්‍රේ කරල ඒක වේලුනාම ආයෙ ලුබ්‍රිකේට් කරන්න ඕන. ඒක තමයි හරිම ක්‍රමය. මම නම් උන්ගෙම සිලිකන් ස්ප්‍රේ කෑන් එකක් ගත්ත ලුබ්‍රිකේට් කරන්න.

    Screenshot 2023-07-26 164722.png

    Short term lubrication properties තිබ්බට long term lubricant එකක් විදිහට ගන්න බැහැ නේද?

    බැහැ මචන්. ක්ලීන් උනාට පස්සෙ අපි වෙනම ලුබ්‍රිකේට් කරගන්න ඕන
    ------ Post added on Jul 26, 2023 at 4:49 PM
     
    • Like
    Reactions: kinkon

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔය වැඩේට මචන් WD40 ඩීග්‍රීසර් එක ස්ප්‍රේ කරල ඒක වේලුනාම ආයෙ ලුබ්‍රිකේට් කරන්න ඕන. ඒක තමයි හරිම ක්‍රමය. මම නම් උන්ගෙම සිලිකන් ස්ප්‍රේ කෑන් එකක් ගත්ත ලුබ්‍රිකේට් කරන්න.

    View attachment 210724

    බැහැ මචන්. ක්ලීන් උනාට පස්සෙ අපි වෙනම ලුබ්‍රිකේට් කරගන්න ඕන
    ------ Post added on Jul 26, 2023 at 4:49 PM
    ඒක තමයි. Long term හරියන්නේ නැහැ කියලා අහලා තිබ්බෙත්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,990
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    TFS!!! (y)