සර් ගුනයි කියනවා නම් :rofl::rofl::rofl::rofl::rofl:
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Oct 5, 2010 #1 සර් ගුනයි කියනවා නම්
Kalindugayan Well-known member Nov 8, 2007 47,111 1,140 113 34 @ Elakiri.com Oct 5, 2010 #2 Tax tikath welawata pay karannam
samila224 Banned Jan 25, 2009 6,954 280 0 Melbourne VIC Australia Oct 5, 2010 #4 Kalindugayan said: Tax tikath welawata pay karannam Click to expand...
sudumalli2009 Well-known member Jul 10, 2010 12,059 3,777 113 මුහුද පැත්තේ.. Oct 5, 2010 #5 හරියට කියනවනම් සර් කිවුවොත් අපි ගොනටත් අදින්නම්, ඒකනේ මේ කියන්නේ
Kalindugayan Well-known member Nov 8, 2007 47,111 1,140 113 34 @ Elakiri.com Oct 5, 2010 #6 sudumalli2009 said: හරියට කියනවනම් සර් කිවුවොත් අපි ගොනටත් අදින්නම්, ඒකනේ මේ කියන්නේ Click to expand... aniva
sudumalli2009 said: හරියට කියනවනම් සර් කිවුවොත් අපි ගොනටත් අදින්නම්, ඒකනේ මේ කියන්නේ Click to expand... aniva
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Oct 5, 2010 #7 සර් රට දියුණු කරනවා නම්.. අපි සර් වෙනුවෙන් ඕනෑම වේලාවක කඩේ යන්නම්.. සර් වෙනුවෙන්.. ඕනෑම දෙයක් කරන්න කෑමති.. ඒ වගේ මතයෙන් නේ.. බොහෝ දෙනෙක් ඉන්නේ..
සර් රට දියුණු කරනවා නම්.. අපි සර් වෙනුවෙන් ඕනෑම වේලාවක කඩේ යන්නම්.. සර් වෙනුවෙන්.. ඕනෑම දෙයක් කරන්න කෑමති.. ඒ වගේ මතයෙන් නේ.. බොහෝ දෙනෙක් ඉන්නේ..
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Oct 5, 2010 #9 ඒ හින්දා නේ සර් අපි සර්ට මේ රට පාලනේ කරන්න තවත් වැඩි පුර කාලයක් දුන්නේ...
sudumalli2009 Well-known member Jul 10, 2010 12,059 3,777 113 මුහුද පැත්තේ.. Oct 5, 2010 #11 coollifestyle4u said: සර් රට දියුණු කරනවා නම්.. අපි සර් වෙනුවෙන් ඕනෑම වේලාවක කඩේ යන්නම්.. Click to expand... කඩේ නම් බැරිය සර් වෙනුවෙන් වැසිකිලිත් යන කට්ටියනෙ ඉන්නේ අපේ රටේ
coollifestyle4u said: සර් රට දියුණු කරනවා නම්.. අපි සර් වෙනුවෙන් ඕනෑම වේලාවක කඩේ යන්නම්.. Click to expand... කඩේ නම් බැරිය සර් වෙනුවෙන් වැසිකිලිත් යන කට්ටියනෙ ඉන්නේ අපේ රටේ
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Oct 5, 2010 #12 sudumalli2009 said: කඩේ නම් බැරිය සර් වෙනුවෙන් වැසිකිලිත් යන කට්ටියනෙ ඉන්නේ අපේ රටේ Click to expand... ඒ විතරක් යෑ.. සර් හරි කිව්වා නම්.. ගෙදර ඉන්න බල්ලාව වුනත් කමක් නෑ කියලා.. බලා කියා ගෙන ඉදී..
sudumalli2009 said: කඩේ නම් බැරිය සර් වෙනුවෙන් වැසිකිලිත් යන කට්ටියනෙ ඉන්නේ අපේ රටේ Click to expand... ඒ විතරක් යෑ.. සර් හරි කිව්වා නම්.. ගෙදර ඉන්න බල්ලාව වුනත් කමක් නෑ කියලා.. බලා කියා ගෙන ඉදී..
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Oct 5, 2010 #13 anjanayage cartoon nang maru...