සර් ගුනයි කියනවා නම්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සර් ගුනයි කියනවා නම්

    capture1i.jpg


    :rofl::rofl::rofl::rofl::rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සර් රට දියුණු කරනවා නම්..
    අපි සර් වෙනුවෙන් ඕනෑම වේලාවක කඩේ යන්නම්.. :P
    සර් වෙනුවෙන්..
    ඕනෑම දෙයක් කරන්න කෑමති.. ;)

    ඒ වගේ මතයෙන් නේ.. බොහෝ දෙනෙක් ඉන්නේ..
    :D
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    සර් රට දියුණු කරනවා නම්..
    අපි සර් වෙනුවෙන් ඕනෑම වේලාවක කඩේ යන්නම්.. :P

    කඩේ නම් බැරිය සර් වෙනුවෙන් වැසිකිලිත් යන කට්ටියනෙ ඉන්නේ අපේ රටේ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කඩේ නම් බැරිය සර් වෙනුවෙන් වැසිකිලිත් යන කට්ටියනෙ ඉන්නේ අපේ රටේ

    ඒ විතරක් යෑ..
    සර් හරි කිව්වා නම්..
    ගෙදර ඉන්න බල්ලාව වුනත් කමක් නෑ කියලා..
    බලා කියා ගෙන ඉදී..
    :D:P