Questions සර් ෆේල්ද? පාස්ද? 😬😬😬

සර් පාස්ද? ෆේල්ද?

  • පාස්

  • ෆේල්


Results are only viewable after voting.

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    FB_IMG_1615965424876.jpg

    සර්
    පාස්ද?
    ෆේල්ද?
    🤔🙂😬
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,190
    1
    100,998
    113
    34
    Kalutara
    ඔව්. ජන්දදායකයෝ තමයි විභාග දෙපාර්තුමේන්තුව
    ඡන්ද අපේක්ෂකයන්ටම ගැලපෙන ඡන්දදායකයෝ ඉන්නකන් සාධාරණ සමත් අසමත්භාවයක් ගැන තීරණය කරන්න බෑ.
     
    • Like
    Reactions: Schrodinger Cat

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    හොරකම නැති කරන්න බැරි සර් ෆෙල්
    පොහොට්ටු මාරයෝ පාලනය කරන්න බැරි සර් ෆ්ල
    නීතිය ක්‍රිාත්මක කරන්න බැරි සර් ෆේල
    (ආගමික නීතිය නෙමේ කිව්වේ බලය සල්ලි ගත්තේ )

    ආර්ථිකයෙන් සේ මධ්‍යස්ථයි දැනට

    කොරානා වලින් සර යාන්තමින් පාස් දැනට
    ආරක්ෂාවෙන් සර් පාශ්

    සංවර්ධන යෙන් මධ්‍යස්ථයි දැනට

    සමස්තයක් ගත්තොත් සර් ෆෙල් ෆෙල් ෆෙල් පුලුවන්නම් හොරකම් හෙංචයියන් ගේ මැරකම් නාවත්ත්තලා සර් පස් වෙන්න
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sir ta kawadawath pass wenna baha. issella wibageta thiyanna sudusuda kiala hoyanna ona :)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    තේරුමක් නෑති ත්‍රෙඩ් දාන්න එපා බන්. සර් කොහොමත් පාස්. ෆේල් වෙන්නේ රටේ මිනිස්සු
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Gota ta chande dunna kattiya dan tikak neutral eke inne social media wela..eka nisa opposite eke un ragana ewa tamai tikak uda yanne..oka aith chandeyak awama hariyanawa..ragana ragillata jeppantai sabaje untai chanda nathiwenne oka tamai..

    Mage opinion eka sir danata pass.. 2020 aurudda ain keranna ona lokea fail auruddak..
    Wipaksheta satan paata na dan.. kala kapana eka unma nirmanaya kerepu satan paatayak..satan paata na kiyanne sir pass..
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Gota ta chande dunna kattiya dan tikak neutral eke inne social media wela..eka nisa opposite eke un ragana ewa tamai tikak uda yanne..oka aith chandeyak awama hariyanawa..ragana ragillata jeppantai sabaje untai chanda nathiwenne oka tamai..

    Mage opinion eka sir danata pass.. 2020 aurudda ain keranna ona lokea fail auruddak..
    Wipaksheta satan paata na dan.. kala kapana eka unma nirmanaya kerepu satan paatayak..satan paata na kiyanne sir pass..
    Simi horakamayi henchayiyanata kala kapana seen ekayi nathanm thawath hodayi habayi simi horakam ese mese ekak neme
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලකුණු කීයද?. 35න් නේද S එක දෙන්නේ. S එකක්වත් නැත්නම් ඉතින් fail තමයි.
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    එක දෙයයි කියන්න තියෙන්නේ. මේ වගේ thread එකක වත් වඳ විගෙන යාමේ තර්ජනයකට ලක්වී ඇති කක්කි ජෙප්පොන්ටයි සජබයියෝන්ටයි තමන්ගේ ආතල් එක ගන්න දෙන්න. කවුරුත් ආතල් කුඩු කරන්න එපා please. තව අවුරුදු හතරකින් මුන් ආණ්ඩුවක් හදන්නලු යන්නේ. සර් fail වෙලාලු. එක නිසා හීන වලට ඉඩ දීලා පැත්තකට වෙමු අපි. sweet dreams guys...