සරාගී මම්තා ඉස්ලාම් ආගම වැළඳගනී

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
සරාගී මම්තා ඉස්ලාම් ආගම වැළඳගනී

ලෝකයේ හොඳම ආගම ඉස්ලාම් ආගම බව බොලිවුඩයේ ජනප්‍රිය නිළියකවන මම්තා කුල්කාර්නි පවසයි. එසේ පැවසීමෙන් නොනැවතුණු ඇය මෑතකදී ඉස්ලාම් ආගමද වැළඳගත්තාය. ඇයගේ සැමියා වන විකී ඇයට පෙර ඉස්ලාම් ආගම වැළඳගෙන තිබිණි. ....

hqdefault.jpg

Source :
http://gossip.hirufm.lk/2160/2014/10/mamta-kulkarni-convert-to-islam.html
 
Last edited:

Blazkowicz

Member
May 30, 2014
226
17
0
Berlin
ammata siri mamtha kiyanne maara ugath, veenitha, guna garuka , looka pujitha charithayakne ban, a wage seedevi ganu ubalage agamata ena eka kochchara deyakda,
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    oya wage gon badu ithin rest of the life loken hangila oluwa wahagena inna ona nisa me gatta decision eka hariyatama hari.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇයගේ සැමියා 1997 මත්ද්‍රව්‍ය ජාවාරමකට වැරදිකරු වී වසර 25 ක සිර දඬුවමක් නියම වූ අතර 2012 දී නිදහස් වීමට ප්‍රධානතම හේතුව ඔහු ඉස්ලාම් ආගම වැළඳ ගැනීමයි :oo:

    මරු ආගම් භක්තිය :baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයගේ සැමියා 1997 මත්ද්‍රව්‍ය ජාවාරමකට වැරදිකරු වී වසර 25 ක සිර දඬුවමක් නියම වූ අතර 2012 දී නිදහස් වීමට ප්‍රධානතම හේතුව ඔහු ඉස්ලාම් ආගම වැළඳ ගැනීමයි :oo:

    මරු ආගම් භක්තිය :baffled:

    කුඩේ කුඩු :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඇයගේ සැමියා 1997 මත්ද්‍රව්‍ය ජාවාරමකට වැරදිකරු වී වසර 25 ක සිර දඬුවමක් නියම වූ අතර 2012 දී නිදහස් වීමට ප්‍රධානතම හේතුව ඔහු ඉස්ලාම් ආගම වැළඳ ගැනීමයි :oo:

    මරු ආගම් භක්තිය :baffled:

    :rofl::rofl::rofl::lol: ඉස්ලාම උන්ට ඕනේ බලු වැඩක් කරන්න ආගමෙන් ම නිදහස තියෙනවනේ...:rofl:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ithin apita paanda?

    4-122. විශ්වාස කොට යහපත් කි‍්‍රයාවන්හි යෙදෙන්නවුන් යටින් දිය ඇළි ගලා බස්නා ස්වර්ගයට ඇතුළු කරවන්නෙමු. ඔවුන් එහි සදාකල්හීම වෙසෙනු ඇත. අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය. අල්ලාහ්ගේ වචනයට වඩා සත්‍ය වන්නේ කවරකුගේ වචනයද?

    55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
    55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
    55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
    55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
    55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
    55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.

    55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
    55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?
    55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
    55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
    55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
    55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
    55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.

    55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
    55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.
    55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
    55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග‍්‍රහයද නුඹලා දෙවර්ගය ප‍්‍රතික්ෂේප කරන්නේ.
    55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්‍රේෂ්ඨය.

    9-63. අල්ලාහ් සහ ඔහුගේ රසූල්(ධර්ම දූත)වරයාට විරුද්ධ වන කෙනකුට නියතවශයෙන්ම අයත් වන්නේ අපාගින්නයි. ඔහු එහි සදාකල් වාසය කළ යුතුයි. මෙය මහ අපකීර්තියකැයි ඔවුහු නොදනිත්ද?

    15-44. එය(නිරය)ට දොරටු සතකි. සෑම දොරටුවකටම ඔවුන්ගෙන් නියමිත කොටසකි.

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    බලං ගියාම මූ ඒ කාලෙ ඉදන්ම copy paste වලට දක්ශ එකෙක් නෙහ්.....
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයගේ සැමියා 1997 මත්ද්‍රව්‍ය ජාවාරමකට වැරදිකරු වී වසර 25 ක සිර දඬුවමක් නියම වූ අතර 2012 දී නිදහස් වීමට ප්‍රධානතම හේතුව ඔහු ඉස්ලාම් ආගම වැළඳ ගැනීමයි :oo:

    මරු ආගම් භක්තිය :baffled:

    ආගමේ බලේ.....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇයගේ සැමියා 1997 මත්ද්‍රව්‍ය ජාවාරමකට වැරදිකරු වී වසර 25 ක සිර දඬුවමක් නියම වූ අතර 2012 දී නිදහස් වීමට ප්‍රධානතම හේතුව ඔහු ඉස්ලාම් ආගම වැළඳ ගැනීමයි
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,964
    1
    12,293
    113
    අදාළ නෑ නේ

    යකෝ මේවා මේ කාන්තාරේ වතුර නැතුව ඉන්න ඔටුවෝ රවට්ටන හදපු මනස්ගාතනෙ බන් :lol::lol::lol::lol::lol:
    නිකමට හිතල බලහන්, ඔය වතුර පාරවල් ගැන ගස් ගැන ඔච්චර කියවන්නේ නෑනේ බන් වැසි වනාන්තර තියන රටක ඉපදිච්ච එකෙක්.
    හොදටම පේනවනේ බන් කාන්තාර පසුබිම් කරගෙන නිර්මාණය වෙච්ච religious concepts ටිකක් කියල
    අනිත් එක උබ ඕව ඇවිත් මෙතන දාන්නෙ හරියට අපේ එවුන් ඔය විකාර කියෝලා ඔය අල්ලා ගැන විස්වාස කරයි කියලද?
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ඇයගේ සැමියා 1997 මත්ද්‍රව්‍ය ජාවාරමකට වැරදිකරු වී වසර 25 ක සිර දඬුවමක් නියම වූ අතර 2012 දී නිදහස් වීමට ප්‍රධානතම හේතුව ඔහු ඉස්ලාම් ආගම වැළඳ ගැනීමයි :oo:

    මරු ආගම් භක්තිය :baffled:

    මූට ලිඳ පෙන්නන විතරයි ඔනා.... දූවලා ගිහින් පනින්නේ...

    අනේ තුවාන් රියාස්... තුවාන් මුතලිෆ් නමටත් කැලලක් තො වගේ මල් පොන්සියො