අම්මෝ ඇති යාන්තම් බඩ යන ඒකත් ඒක Episode ඒකක්..LOL
Shamal3001 Well-known member Sep 22, 2021 7,094 11,969 113 Jun 9, 2022 #1 අම්මෝ ඇති යාන්තම් බඩ යන ඒකත් ඒක Episode ඒකක්..LOL
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado Jun 9, 2022 #2 කොහොමද රන්පාටින් බුබුලු දදායද්දි Reactions: Shamal3001
B.Chat Well-known member Jun 28, 2021 10,329 20,909 113 Jun 9, 2022 #3 "මොනවා ද මේ title චික් අන්තිමයි. මිනිස්සුත් මේ ජරාව බලනවා නේ අගේ කර කර" කියලා දාන්න ගිහින් ආයේ ඕනි නෑ කියලා හිතුනා. Fans ලා trigger වුණොත් අනික ඕවා බලන්නේ නැතුව මුකුත් කියන එක හරි නෑ Reactions: sudu1234 and Shamal3001
"මොනවා ද මේ title චික් අන්තිමයි. මිනිස්සුත් මේ ජරාව බලනවා නේ අගේ කර කර" කියලා දාන්න ගිහින් ආයේ ඕනි නෑ කියලා හිතුනා. Fans ලා trigger වුණොත් අනික ඕවා බලන්නේ නැතුව මුකුත් කියන එක හරි නෑ
elektro Well-known member Apr 18, 2011 6,865 9,367 113 Tropical Island Of Sri Lanka Jun 9, 2022 #4 දැන්නම් මෙලෝ රහක් නෑ බං කතාව. මුල් ටිකේ නම් නැගලා ගියා කතාව. එක සතියක මොකෙක් හරි ගොං ආතල් එකක් කරනවා , සරා ඌට ගහද්දි සිංහලු ෆෝම් වෙනවා. ඔය ටික තමා හැම මාසේම Reactions: Shamal3001
දැන්නම් මෙලෝ රහක් නෑ බං කතාව. මුල් ටිකේ නම් නැගලා ගියා කතාව. එක සතියක මොකෙක් හරි ගොං ආතල් එකක් කරනවා , සරා ඌට ගහද්දි සිංහලු ෆෝම් වෙනවා. ඔය ටික තමා හැම මාසේම
signshop Well-known member May 30, 2011 12,164 8,874 113 Dubai Jun 9, 2022 #5 මෙලෝ රහක් නෑ බං දැන්නම් Reactions: Shamal3001
hichchiputha Well-known member Jan 3, 2018 39,958 35,886 113 වොන්ඩර් ලැන්ඩ් Jun 9, 2022 #6 Lankan ponnayo kawada hadeyda
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 Jun 9, 2022 #8 ඔය නාට්ටිය නැගල යමින් තිබුනේ. දැන් ඒකට වෙන්නෙත් දෙවෙනි ඉනිමට වෙච්චි දේම තමයි! හින්ගලුන්ගේ විතරක් නෙවි, දකුණු ආසියාතිකයොන්ගේත් ඔළුවේ තියෙන පිස්සු අදහසක් තමයි, මෙගා නාට්ටි කියන එක! නොදකින්, ගන්කබර දේසියෝ! Reactions: sudu1234, Jasonbrody and elektro
ඔය නාට්ටිය නැගල යමින් තිබුනේ. දැන් ඒකට වෙන්නෙත් දෙවෙනි ඉනිමට වෙච්චි දේම තමයි! හින්ගලුන්ගේ විතරක් නෙවි, දකුණු ආසියාතිකයොන්ගේත් ඔළුවේ තියෙන පිස්සු අදහසක් තමයි, මෙගා නාට්ටි කියන එක! නොදකින්, ගන්කබර දේසියෝ!
beam_tech Well-known member Oct 13, 2017 7,992 14,360 113 වැලිවේරිය Jun 9, 2022 #9 කාටද බන් සරත් වීරසේකර ද