සරා පොඩි කාලෙ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    සරා මට කැමති වෙයි කියල ඉරිසියාවට කවුරුත් බම්ප් කරල නෑ :sorry:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    kakka karaddi puken podi kallak eliyata enava karala hodagena vinadi 10 kata passe kalla athulata bahinava ai e

    තෝ මේ ත්‍රෙඩ් එක කැත කරපු විදියට ඔය එලියට එන කෑල්ල ආයෙ කවදාවත් ඇතුලට යන්ඩ එපා :dull:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    the_Guy යනු මාගේ ෆේක් එකවුන්ට් එකක් නොවන බව කාරැණාවෙන් සලකන්න මෙයට සෝකයට පත් මහදැනමුත්තා
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    sinhala wedakam thiyeida ban mekata? loku ledak da

    සිංහල වෙදකම් තිබුනට හරියට කරන අය නෑ. ඔය ලෙඩ දෙකම ලොකු ලෙඩ කියල ගණන් ගන්නෙ නෑ.
    හොඳම දේ හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන එක. hemorrhoids වගේ ඒවානම් ගොඩක් වෙලාවට
    ඔපරේෂන් කරත් දවසෙන් දෙකෙන් ගෙදර එවනවා.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට අපි කිව්ව නිකං කඩෙං අරං බෙහෙත් බොන්න එපා කියල දැන් හරිනේ :( පිස්සු හැදිලනෙ. RIP
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    උඹට අපි කිව්ව නිකං කඩෙං අරං බෙහෙත් බොන්න එපා කියල දැන් හරිනේ :( පිස්සු හැදිලනෙ. RIP

    ලැජ්ජාවටද කොහෙද සරා අද එළකිරිය පැත්තෙ ආවෙත් නෑ..

     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලැජ්ජාවටද කොහෙද සරා අද එළකිරිය පැත්තෙ ආවෙ නෑ නේ..

    මෙහෙම ත්‍රෙඩ් දාන්න එපා අපිටත් ලැජ්ජයි :(