සරා..සදට ඔච්චම් කල.........

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දරා..ගන්න බැරි පාලුව..
    මට ඉතිරි වෙලා..........
    ඔබේ නොනිමි මතකය ලග..
    රැය පහන් කලා..............

    මේ දේ තේරුම්ගන්න පුලුවන්නම්... :(
    :dull: මගෙන්ද ඇහුවෙ :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දරා..ගන්න බැරි පාලුව..
    මට ඉතිරි වෙලා..........
    ඔබේ නොනිමි මතකය ලග..
    රැය පහන් කලා..............

    මේ දේ තේරුම්ගන්න පුලුවන්නම්... :(
    උබට මොන ලවුද බන් සුමනපාලගෙන් කසිප්පු බාගයක් ගෙනත් ගහලා නිදා ගනින්:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දොස්තර උනත් ලිදේ නං ලිදේ :baffled::dull:
    :rofl::dull:
    2.gif
    හ්ම්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::dull:
    2.gif
    හ්ම්
    වැස්සකට වත් ඉස්කෝලෙකට නොගිය උඹලා දන්නෑ නෙ ඉගෙන ගත්ත එකෙක්ට සලකන්න...
    ඕක තමා සහෝ උඹ වගේ උන්ව ලංකාවෙන් එලෙව්වෙත්.. :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැස්සකට වත් ඉස්කෝලෙකට නොගිය උඹලා දන්නෑ නෙ ඉගෙන ගත්ත එකෙක්ට සලකන්න...
    ඕක තමා සහෝ උඹ වගේ උන්ව ලංකාවෙන් එලෙව්වෙත්.. :oo:

    2.gif
    රිදුනා

    අපිත් ඉගෙන ගත්ත උන් තම්යි කැම්පස් නොගියාට දොස්තරලා නොවුනට එවා පොඩ්ඩකින් මිස් උනාට
    2.gif
    සමාජෙන් බොහො දෙ ඉගෙන ගන්න උන් අපි සහො සහොලා වගෙ ලිදෙ ඉන්න මැඩියො නෙමෙ අපි රට රටවල කරක් ගහපු උත්තමයො:P:rofl:
    අනික එලකිරි එකෙ ඔක්කොම මචන්ලා සහො නැත්නම් පරයලා :rofl:මු ඉගෙන ගත්ත එකා මු ඉගෙන ගත්ත නැති එකා කියලා වෙනසක් නැහැ:rofl:

    මෙකටනම් රිදෙයි:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2.gif
    රිදුනා

    අපිත් ඉගෙන ගත්ත උන් තම්යි කැම්පස් නොගියාට දොස්තරලා නොවුනට එවා පොඩ්ඩකින් මිස් උනාට
    2.gif
    සමාජෙන් බොහො දෙ ඉගෙන ගන්න උන් අපි සහො සහොලා වගෙ ලිදෙ ඉන්න මැඩියො නෙමෙ අපි රට රටවල කරක් ගහපු උත්තමයො:P:rofl:
    අනික එලකිරි එකෙ ඔක්කොම මචන්ලා සහො නැත්නම් පරයලා :rofl:මු ඉගෙන ගත්ත එකා මු ඉගෙන ගත්ත නැති එකා කියලා වෙනසක් නැහැ:rofl:

    මෙකටනම් රිදෙයි:P
    රිදිලා :love::love::love:
    ඉගෙනගත්තෙ නැති නිසා නේද සහො සහො ඔය ඔටු සේවනය වගේ නිරාදුක් විදින රක්සාවකට වහල් කං කරන්නෙ..
    2.gif
    අල්ලපු අත්තත් නැති.. පය ගහපු අත්තත් නැති සහෝලා වගේ මිනිස්සු මොනවද අපේ ඉදිරි අනාගතේට දෙන්නෙ සහෝ.. ඉගෙනගන් නැතුව..ඔටු කිරි දොවන්නද උගන්වන්න ඉන්නෙ ??
    ඉගෙනගත්ත එකා නැති එකා කියලා නැතත් සහෝ.. නැට්ටෙ ඉදං ගොම නං පේනවා සතා මොකාද කියලා.. නේද , :love::P:rofl:
    සහෝට පුකේ ඉදං පිස්සු කියලා මං අනාධිමත් කාලෙක ඉදං දන්න නිසා.. මට රිදෙන් නෑ.. :rofl: