දරා..ගන්න බැරි පාලුව..
මට ඉතිරි වෙලා..........
ඔබේ නොනිමි මතකය ලග..
රැය පහන් කලා..............
මේ දේ තේරුම්ගන්න පුලුවන්නම්...![]()
මගෙන්ද ඇහුවෙ 
දරා..ගන්න බැරි පාලුව..
මට ඉතිරි වෙලා..........
ඔබේ නොනිමි මතකය ලග..
රැය පහන් කලා..............
මේ දේ තේරුම්ගන්න පුලුවන්නම්...![]()
මගෙන්ද ඇහුවෙ 
උබට මොන ලවුද බන් සුමනපාලගෙන් කසිප්පු බාගයක් ගෙනත් ගහලා නිදා ගනින්දරා..ගන්න බැරි පාලුව..
මට ඉතිරි වෙලා..........
ඔබේ නොනිමි මතකය ලග..
රැය පහන් කලා..............
මේ දේ තේරුම්ගන්න පුලුවන්නම්...![]()

දොස්තර උනත් ලිදේ නං ලිදේඋබට මොන ලවුද බන් සුමනපාලගෙන් කසිප්පු බාගයක් ගෙනත් ගහලා නිදා ගනින්![]()


වැස්සකට වත් ඉස්කෝලෙකට නොගිය උඹලා දන්නෑ නෙ ඉගෙන ගත්ත එකෙක්ට සලකන්න...
හ්ම්![]()

වැස්සකට වත් ඉස්කෝලෙකට නොගිය උඹලා දන්නෑ නෙ ඉගෙන ගත්ත එකෙක්ට සලකන්න...
ඕක තමා සහෝ උඹ වගේ උන්ව ලංකාවෙන් එලෙව්වෙත්..![]()


මු ඉගෙන ගත්ත එකා මු ඉගෙන ගත්ත නැති එකා කියලා වෙනසක් නැහැ

රිදිලාරිදුනා![]()
අපිත් ඉගෙන ගත්ත උන් තම්යි කැම්පස් නොගියාට දොස්තරලා නොවුනට එවා පොඩ්ඩකින් මිස් උනාටසමාජෙන් බොහො දෙ ඉගෙන ගන්න උන් අපි සහො සහොලා වගෙ ලිදෙ ඉන්න මැඩියො නෙමෙ අපි රට රටවල කරක් ගහපු උත්තමයො![]()
අනික එලකිරි එකෙ ඔක්කොම මචන්ලා සහො නැත්නම් පරයලාමු ඉගෙන ගත්ත එකා මු ඉගෙන ගත්ත නැති එකා කියලා වෙනසක් නැහැ
මෙකටනම් රිදෙයි![]()







supiri...![]()

maru!![]()


මොකො 
