සරා සඳ.........

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සඳ එක්ක ඇයි මෙච්චර අමනාප....;)
    සඳ ඉන්නේ හැමෝටම එලිය දෙන්න නොවැ.... ;);)
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    බලන් යනකොට සද තමයි සැප රජ :D ලස්සන සිතුවිල්ලක් මචං :)
    කාලෙකින් දැක්කෙ මෙ පැත්තෙ ;)

    ස්තූති වේවා,ඔව් බන් ටික දවසකින් ආවෙ බන්,,උඹට ජය:D

    මැක්සා
    Thanks bro..!!!:D

    මග දිගට හමුවන
    නියමයි බන්

    ස්තූති කොල්ලො:D
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    මේ දවස් වල රුවන් අයියට වළාකුලුයි හදයි ගැනමයිනේ කවි ලියවෙන්නේ.
    ‍මාර අදහස් තමයි ඔයාටත් එන්නේ

    හහ් හා බෝම ස්තූති කිව්ව නැගණියනි...ඔබට ජය:D


    සඳ එක්ක ඇයි මෙච්චර අමනාප....;)
    සඳ ඉන්නේ හැමෝටම එලිය දෙන්න නොවැ.... ;);)

    සඳ එක්ක කිසිම අහිතක් නෑ....
    පිස්සු හදන සඳ
    ඔබට ජය...!:D