සරුංගලයක් හදන්න!!!

zay

Active member
  • Sep 12, 2010
    328
    57
    28
    සරුංගලයක් හදන්න!!!

    මොණර සරුංගලයක් හදන්න ආසාවක් තියෙනව :P:):lol:
    ඒ උනාට මචන්ල හදන්න දන්නෙ වව්ල්ලු විතරයි
    මොනරු හැදුවම කූරිය ගහනවා :baffled:
    දන්න කෙනෙක් කියල දියන්කො මචන් මේක කොහොමද බැලන්ස් එක තියෙන විදිහට හදන්නෙ කියල

    10eqw06.jpg


    රැලි දාන්නෙ නැතුවත් බැලන්ස් එක තියෙන විදිහට හදනවනෙ බන් ගොඩක් අය
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඈ බොල කොළුවෝ මේ සරැන්ගල් යවන වයසකයෑ උබ ඉන්නේ හිටිපය කොළුවෝ මම උබට එවන්නම් සරැංගල් හදන හැටි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකටත් එක්තරා අත්ගුණයක් තියෙන්ඩ ඕනි,නූල් වලින් ඉර‍ටු වලින්,දිග දෙපැත්ත බැලන්ස් කරල හදන්ඩ ඕනි..හොඳම දේ දන්න එකෙක්ට කියල හදාගන්න එක.
     

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    ඕකටත් එක්තරා අත්ගුණයක් තියෙන්ඩ ඕනි,නූල් වලින් ඉර‍ටු වලින්,දිග දෙපැත්ත බැලන්ස් කරල හදන්ඩ ඕනි..හොඳම දේ දන්න එකෙක්ට කියල හදාගන්න එක.
    thanks for the reply
    kohomahari igenaganna beluwe machan
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    monara hadana ekanm anith ewata wada tikak wenas......maaluwek hadahnko lesi wede.