සරුංගලයකි ඈ... (sarungalayaki aaa)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
සරුංගලයකි ඈ... (sarungalayaki aaa)

thinkinggirl.jpg
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
ලස්සනයි දුල්. සේමෙකියනව වගෙ හැම සොයුරියක්ම බැලිය යුතු නිර්මානයක්. තව ටිකක් පද ගැලපීම හොද උනානම් හොදයි කියල මට හිතුන. කොහොම උනත් සමාජයට දෙයක් ගන්න පුළුවන් නිර්මානයක්. . ගොඩක් තරුනියන් ඉදිරිය ගැන හිතන්නෙ නැතිව ෙම් වගෙ වල්මත් වෙනව. ඔබට ජය.
 
Last edited:

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ජීවිතය - වෙසෙසින්ම කාන්තාවකගේ ජීවිතය සරුංගලයකට උපමා කරලා කරපු හරබර නිර්මාණයක්. සරුංගලය නූල නැත්නම් අයාලේ යනවා වගේ සංස්කෘතිය, සභ්‍යත්වය නැති තැන ජීවිතය අයාලේ යනවා. උමතු සුළඟ ප්‍රේමය වෙන්නත් පුළුවන්, නැත්නම් විනෝදය සඳහා කරන ක්‍රියාවක් වෙන්නත් පුළුවන්. ඒත් ඒ උමතුවට ආභරණයක් වෙන්නේ කොහොමද? ඈ වඩාත් හොඳින් ඒ උමතුව අලංකාර කරන විදිහට වැඩ කරන්න ඇති. ඇය කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා ඇයටවත් නොතේරෙන්න ඇති. හදිසියෙන් වියරු සුළඟ ඇවිත් සියල්ල වනසාවි. මේ වල්මත් වන සොයුරියන්ගේ වගේම සොයුරන්ගේත් කතාව කියලා මට හිතෙනවා. ලස්සනයි නංගියා...
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
නියමයි දුල්.අපූරු නිර්මාණයක්.
ගැහැනියක්ට තමන්ගේ ජීවිතය හරියට හසුරවා ගන්න බැරිඋනොත්, එයින් ලැබෙන අනිටු ප්‍රථිපලය...
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
නූලෙ අයිතිය වෙන කෙනෙක්ගෙ අතකට දෙනව කියන්නෙ ටිකක් භයානක වැඩක්.........:rolleyes:
එත් සරුන්ගල් උඩ යන්නනම් නූල කාටහරි දෙන්නම වෙනවා...:)
අනේ මන්ද..කවිය උපරිමයි...!!!! :yes:
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
උමතු සුළඟ හරි දඩබ්බරයි..පුලුවන් තරම් උඩ ඈතට අරගෙන යනවා ඒකට අහුවුනු කෙනාව ඔහුට හෝ ඇයටත් නොදැනිම.....

බිමට පාත්කරලා එකපාරට හලල දැම්මම ඉතිරි වෙන්නේ ඇවිදපු ගමන් මගේ මග සලකුණූ විතරයි..

හැබැයි මෙහෙම එකක් තියෙනවා ඒ මග සලකුණු හරියට අවබෝධ කර ගත්තොත් හා වටහා ගත්තොත් ආයේ කිසිදාක නොවැටී එකම තලයක ශක්තිමත්ව රැඳෙන්න ඕනෙ තරම් අවකාශයත් තියෙනවා....

කාලෙකට පස්සේ නංගි ලිව්වේ නේද....කාලෙකට පස්සේ අපි ඔක්කොටම හිතන්න උමතු සුළඟක් අරන් ඇවිත්....විවිධ අන්තර්ගතයන් අතර පාඨකයා දැහැන් ගත කරන්න නංගිට තියෙන කුසලතාවය ඉහලයි..

නිරතුරුව කවියෙන් අප හමුවන්න...ඔබට ජය......
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
waraduna aadarayak kellekta godaak loku balapaamak karanna puluwan , eth ada samajaye innakota kawuru kawuruth buddimath unoth umathu sulangen unath berila inna puluwan.. umathuwa yatharthayak wenakotath hitapu wuduyatama inna puluwan ne ethakota...lassana nirmnayak dul !
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අර්ථවත් නිර්මානයක්... සාර්ථකයි !

    හැම කෙල්ලම හැම දාටම සරුංගලයක් විදිහට ඉන්නෙ නැහැ දුල්.. නූල අතට අරන් තමන් බිමට දාපු සුළඟට අබියෝග කරන කෙල්ලොත් අපි අතර ඕනෙ තරම් ඉන්නවා...

    ජය !