සරුංගල් වල සේරුව දන්න දන්න එකෙක් ඉන්වනම් පොදක් කියපන් 




Komada bun eka kiyala dene?sarungal yawapu yaluwek gen ahapan..
ekek wath dan hoya ganna na dan :3කුරුසෙ එක්කහු වෙන තැන ඇල අතට විරුද්ධ කොන් දෙකෙන් සිදුරු දෙකක් විද තරමක ප්රමාණයේ නූලක් ගැට ගසන්න. පසුව නූලෙහි කෙරවළ සරුංගල් සැකිල්ලේ සිරස් දණඩේ පාදයේ අගට සිටිනසේ හොඳින් ගැට ගසන්න. ඉතුරු ටික කියන්න තේරෙන්නේ නෑ. ශුද්ධ සිහහලෙන් නම් කියන්න පුළුවන්.![]()



oya nul panduwa sarugale dala thiyana nulata gata gahna thna ganne kohomada ?![]()
