සරුංගල් වල

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කුරුසෙ එක්කහු වෙන තැන ඇල අතට විරුද්ධ කොන් දෙකෙන් සිදුරු දෙකක් විද තරමක ප්‍රමාණයේ නූලක් ගැට ගසන්න. පසුව නූලෙහි කෙරවළ සරුංගල් සැකිල්ලේ සිරස් දණඩේ පාදයේ අගට සිටිනසේ හොඳින් ගැට ගසන්න. ඉතුරු ටික කියන්න තේරෙන්නේ නෑ. ශුද්ධ සිහහලෙන් නම් කියන්න පුළුවන්. :growl:
     
    • Like
    Reactions: randitha chathumal

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    attachment.php
     

    Attachments

    • aa.jpg
      aa.jpg
      21.1 KB · Views: 103

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    කුරුසෙ එක්කහු වෙන තැන ඇල අතට විරුද්ධ කොන් දෙකෙන් සිදුරු දෙකක් විද තරමක ප්‍රමාණයේ නූලක් ගැට ගසන්න. පසුව නූලෙහි කෙරවළ සරුංගල් සැකිල්ලේ සිරස් දණඩේ පාදයේ අගට සිටිනසේ හොඳින් ගැට ගසන්න. ඉතුරු ටික කියන්න තේරෙන්නේ නෑ. ශුද්ධ සිහහලෙන් නම් කියන්න පුළුවන්. :growl:

    ithuru tika thma one :oo::baffled:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    eka kiyanna therenne na bn. ubatama therei sarungale bara anuwa wenas wenawa. gate gawim alluwama poddal ela wela hitinna one sarungale.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    oya nul panduwa sarugale dala thiyana nulata gata gahna thna ganne kohomada ?:)

    ethanin alala kuruse gawata nawapuhama kuruse gawata enna one.. oke thena sarungaleta hulan allan widihata wenas wenawa eke awlak na.. mama oya dala tiyena widihata dapuhama thama sarungaleta hodata hulan allanne barata..

    othenta muddak wage getayak danna one ehe mehe yanne netiwenna.. nettam oka ehe mehe yanawa..

    api a kale sarungal expert la ne.. december kale ude 8ta gedarin giyahama enne hawasa 6ta.. a kale kochchara sundarada game kollo set eke set unama.. sarungal 20, 30 uda

    ekata den, kudu gahanna ganja gahanna, bonna, fb yanna owa witarai danne :(