සරුංගල්, වෙසක් කූඩු සහ හඳුන්කූරු ආනයනයට සš
නව ආණ්ඩුව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සරුංගල්, වෙසක් කූඩු සහ හඳුන්කූරු ආනයනය නියාමනයක් යටතේ ගෙන්වීමට පියවර ගෙන තිබේ.
මේ අතර ගම්මිරිස්, කරන්දමුන්ගු, කරාබු නැටි, වසාවාසි, කුරුඳු, සාදික්කා,
ඉඟුරු, සියඹලා ආනයනය සහ ප්‍රති අපනයනය තහනම් කර තිබේ,
මේ අතර ගම්මිරිස්, කරන්දමුන්ගු, කරාබු නැටි, වසාවාසි, කුරුඳු, සාදික්කා,
ඉඟුරු, සියඹලා ආනයනය සහ ප්‍රති අපනයනය තහනම් කර තිබේ,