සරුංගල්, වෙසක් කූඩු සහ හඳුන්කූරු ආනයනයට ස&#353

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    සරුංගල්, වෙසක් කූඩු සහ හඳුන්කූරු ආනයනයට ස&#353

    නව ආණ්ඩුව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සරුංගල්, වෙසක් කූඩු සහ හඳුන්කූරු ආනයනය නියාමනයක් යටතේ ගෙන්වීමට පියවර ගෙන තිබේ.

    මේ අතර ගම්මිරිස්, කරන්දමුන්ගු, කරාබු නැටි, වසාවාසි, කුරුඳු, සාදික්කා,
    ඉඟුරු, සියඹලා ආනයනය සහ ප්‍රති අපනයනය තහනම් කර තිබේ, :cool:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    Export karanna puluwanne lankawe hadana ewa?

    බාල ලබ්බවල් ගෙන්නල මෙහෙ හොද ඒව එක්ක පටවල කොලිටි එක කාල මිළත් කාල රටේ නමත් කන පරයෝ නිසයි ඔය තීරණේ අරන් ඇත්තේ............
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    බාල ලබ්බවල් ගෙන්නල මෙහෙ හොද ඒව එක්ක පටවල කොලිටි එක කාල මිළත් කාල රටේ නමත් කන පරයෝ නිසයි ඔය තීරණේ අරන් ඇත්තේ............

    යා යා :)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බාල ලබ්බවල් ගෙන්නල මෙහෙ හොද ඒව එක්ක පටවල කොලිටි එක කාල මිළත් කාල රටේ නමත් කන පරයෝ නිසයි ඔය තීරණේ අරන් ඇත්තේ............

    Oooh yes goota in action

    Do good for the country