විස්වාස කරනවද...මේ 
සරුංගලේකට ෆෝන් එකක් සෙට් කරලා ගත්ත සුපිරිම ෆොටෝ ටිකක්...
️

ඩ්‍රෝන් එකකින් ගත්ත ෆොටෝ වගේ පෙනුනට, Samsung A50 ෆෝන් එකක් සරුංගලේකට සෙට් කරලා යවලා ගත්ත ෆොටෝ ටිකක් තමයි මේ.
වැලිගම,බෙරලෑලිය කොල්ලෝ ටිකකගේ වැඩක්.