සරුංගලේ කැමරාව

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,113
    46,718
    113
    විස්වාස කරනවද...මේ 😲
    සරුංගලේකට ෆෝන් එකක් සෙට් කරලා ගත්ත සුපිරිම ෆොටෝ ටිකක්...🙈🎊🪁🤩📱

    ඩ්‍රෝන් එකකින් ගත්ත ෆොටෝ වගේ පෙනුනට, Samsung A50 ෆෝන් එකක් සරුංගලේකට සෙට් කරලා යවලා ගත්ත ෆොටෝ ටිකක් තමයි මේ.

    වැලිගම,බෙරලෑලිය කොල්ලෝ ටිකකගේ වැඩක්.

    FB_IMG_1623321528634.jpg
    FB_IMG_1623321537049.jpg
    FB_IMG_1623321534843.jpg
    FB_IMG_1623321532735.jpg
    FB_IMG_1623321530709.jpg
    FB_IMG_1623321539429.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    post ekata adaala naa issara mathakayan nisa daana hithuna issara sarungal kaaleta kalla mare ne hadanwa wikunanwa hadanawa wikunanwa

    2003-2010 kaale wenakan wage pic tiak mee


    View attachment 129948View attachment 129945View attachment 129946View attachment 129947View attachment 129943
    Ei bn meke 3rd photo eke inna nil paata shirt1k adan inna kena photo eke inne

    ade kohomada pol kella... sheh.... dekkamath saneepayi... gannawa nam oya kuburu meda thiyana du kuttiyak pitinma ganna ona..
    ade mage parana kellage gedara nopeni peenawa :D
    මාරයි එවා නම්.
    ඔන්න හයි වේ එකේ බද්දේගමයි, පින්නදුවයි අතර තියෙනවා ඔයවගේ සෙට් එකක්. දැක්කත් හිත නිවෙනවා. මන් හැමදාම බල බල යන්නේ යද්දී ❤❤
    ------ Post added on Jun 10, 2021 at 7:04 PM
     
    • Like
    Reactions: D_Mad