සරුංගලේට සේරුවදාන විදිහ..
සරුංගලේට සේරුවදාන විදිහ දන්නා එකෙක් ඉන්නවනම් කියපන්.
සරුංගලයක් ගෙනාව, සේරුව වැරදි වගේ මට මතක විදියට. අවුරුදු 14 කට පස්සේ බන් සරුංගලයක් යවන්නේ..
එකත් ගත්තු එකක්.