░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
මොකෝ බන් එකපාර හරියට ඉරක් අදින්න බෑරි උබට. අඩි රූල තියලා ඇඳපන් අනිත් පාර
උඹේ දක්ෂතාවෙන් මොකක් හරි business එකක් කරනවද ?
මචන්ලා මගේ අලුත් video එක. බලලා හොඳ නරක comment කරලා like කරලා subscribe පාරක් දීලා යන්න.
මේක උබද මචන් ඇන්දේ
මචන් කිව්වට තරහ වෙන්න එපා UK වගේ රටවල LKG ඒ කියන්නේ මොන්ටිසෝරි ලෙවල් එකේ ඉන්න පොඩි උන්ටට i pad වලින් කරන්නෙත් දෙන්නෙත් මේ වගේ වැඩ
ඉතින් මචන් උබේ වයසත් ඒක්ක i pad එකකින් ඔයිට වඩා ප්‍රයෝජන ගනිං
machan poddak youtube eke balapan ipad art kiyala search kerela
umbata etakota terei montisory wada monada kiyala
අනේ නෑ බං අපේ කසින් අක්ක කෙනෙක් uk ඉන්නවා ඒකිගේ පොඩි එකාට LKG එකේදිම ipad use කරන්න දෙනවා ඌ ත් ඔයවගේ රුප අදිනවා එකයි කිව්වේ
ඌ දවසට බොන්න ඕන වතුර ප්‍රමාණ ගැන remind කරන්නෙත් app එකකින්.
එහෙම බැලුවම උන් ipad එකෙන් ප්‍රයෝජන ගොඩක් ගන්නවා නේද ?
machan poddak youtube eke balapan ipad art kiyala search kerela
umbata etakota terei montisory wada monada kiyala
ගමනයක් යද්දී බුරන හොරිකඩ බල්ලොන්ට ගල් ගහ ගහ ඉන්න ගියොත් ගමන අතමරග....
මචන් උඹේ දක්ෂතාවයෙන් දියුණු වෙන එකෙක්නෙ....වැඩේ දිගටම කරගෙන යන්න...


ගමනයක් යද්දී බුරන හොරිකඩ බල්ලොන්ට ගල් ගහ ගහ ඉන්න ගියොත් ගමන අතමරග....
මචන් උඹේ දක්ෂතාවයෙන් දියුණු වෙන එකෙක්නෙ....වැඩේ දිගටම කරගෙන යන්න...
ඔව් බං උබ මේ අයියා සර් කියල තියෙනවා වගේ දිගටම ipad එකෙන් මොන්ටිසෝරි ලෙවෙල් එකේ චිත්‍ර දාපන්
උබට මාරම දක්ෂතාවයක් තියෙන්නේ
if you going to answer the each barking dogs, you never reach your destination.
- winston churchill -



ඔකට ipad air 2 එක පාව්ව්චි කරන්න පුලුවන්ද එකට Pen එක වෑඩකරනවද
එ කියන්නෙ මචන් air 2 එකට pencil එක නද්ද .නෑට්ටන් එකට වෙන low version එකක pencil එකක් ගන්න ඔනද?මාත් අසයි බන් ඔය Digital art වෑඩෙට එකක් air 2 ගන්න බෑලුවෙ ලාබ නිසාna machan apple pencil II only for 2018 Pro versions
pencil 1 eka wada athi balanna
