සරුංගලේ - My New Art

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන්ලා මගේ අලුත් video එක. බලලා හොඳ නරක comment කරලා like කරලා subscribe පාරක් දීලා යන්න.

    • Like
    Reactions: Pessimist

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    මොකෝ බන් එකපාර හරියට ඉරක් අදින්න බෑරි උබට. අඩි රූල තියලා ඇඳපන් අනිත් පාර
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹේ දක්ෂතාවෙන් මොකක් හරි business එකක් කරනවද ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    මචන්ලා මගේ අලුත් video එක. බලලා හොඳ නරක comment කරලා like කරලා subscribe පාරක් දීලා යන්න.

    මේක උබද මචන් ඇන්දේ
    මචන් කිව්වට තරහ වෙන්න එපා UK වගේ රටවල LKG ඒ කියන්නේ මොන්ටිසෝරි ලෙවල් එකේ ඉන්න පොඩි උන්ටට i pad වලින් කරන්නෙත් දෙන්නෙත් මේ වගේ වැඩ
    ඉතින් මචන් උබේ වයසත් ඒක්ක i pad එකකින් ඔයිට වඩා ප්‍රයෝජන ගනිං
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මේක උබද මචන් ඇන්දේ
    මචන් කිව්වට තරහ වෙන්න එපා UK වගේ රටවල LKG ඒ කියන්නේ මොන්ටිසෝරි ලෙවල් එකේ ඉන්න පොඩි උන්ටට i pad වලින් කරන්නෙත් දෙන්නෙත් මේ වගේ වැඩ
    ඉතින් මචන් උබේ වයසත් ඒක්ක i pad එකකින් ඔයිට වඩා ප්‍රයෝජන ගනිං

    machan poddak youtube eke balapan ipad art kiyala search kerela
    umbata etakota terei montisory wada monada kiyala
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    machan poddak youtube eke balapan ipad art kiyala search kerela
    umbata etakota terei montisory wada monada kiyala

    අනේ නෑ බං අපේ කසින් අක්ක කෙනෙක් uk ඉන්නවා ඒකිගේ පොඩි එකාට LKG එකේදිම ipad use කරන්න දෙනවා ඌ ත් ඔයවගේ රුප අදිනවා එකයි කිව්වේ

    ඌ දවසට බොන්න ඕන වතුර ප්‍රමාණ ගැන remind කරන්නෙත් app එකකින්.
    එහෙම බැලුවම උන් ipad එකෙන් ප්‍රයෝජන ගොඩක් ගන්නවා නේද ?
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අනේ නෑ බං අපේ කසින් අක්ක කෙනෙක් uk ඉන්නවා ඒකිගේ පොඩි එකාට LKG එකේදිම ipad use කරන්න දෙනවා ඌ ත් ඔයවගේ රුප අදිනවා එකයි කිව්වේ

    ඌ දවසට බොන්න ඕන වතුර ප්‍රමාණ ගැන remind කරන්නෙත් app එකකින්.
    එහෙම බැලුවම උන් ipad එකෙන් ප්‍රයෝජන ගොඩක් ගන්නවා නේද ?

    tags welin penawa ban umba monawage ekekda kiyala.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    machan poddak youtube eke balapan ipad art kiyala search kerela
    umbata etakota terei montisory wada monada kiyala

    ගමනයක් යද්දී බුරන හොරිකඩ බල්ලොන්ට ගල් ගහ ගහ ඉන්න ගියොත් ගමන අතමරග....

    මචන් උඹේ දක්ෂතාවයෙන් දියුණු වෙන එකෙක්නෙ....වැඩේ දිගටම කරගෙන යන්න...
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ගමනයක් යද්දී බුරන හොරිකඩ බල්ලොන්ට ගල් ගහ ගහ ඉන්න ගියොත් ගමන අතමරග....

    මචන් උඹේ දක්ෂතාවයෙන් දියුණු වෙන එකෙක්නෙ....වැඩේ දිගටම කරගෙන යන්න...

    thank you machan...
    uu bannath aulak na ban thread eka bump wenawane..ekath loku deyak,,:rofl::rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    ගමනයක් යද්දී බුරන හොරිකඩ බල්ලොන්ට ගල් ගහ ගහ ඉන්න ගියොත් ගමන අතමරග....

    මචන් උඹේ දක්ෂතාවයෙන් දියුණු වෙන එකෙක්නෙ....වැඩේ දිගටම කරගෙන යන්න...

    ඔව් බං උබ මේ අයියා සර් කියල තියෙනවා වගේ දිගටම ipad එකෙන් මොන්ටිසෝරි ලෙවෙල් එකේ චිත්‍ර දාපන්
    උබට මාරම දක්ෂතාවයක් තියෙන්නේ

    if you going to answer the each barking dogs, you never reach your destination.
    - winston churchill -
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඔව් බං උබ මේ අයියා සර් කියල තියෙනවා වගේ දිගටම ipad එකෙන් මොන්ටිසෝරි ලෙවෙල් එකේ චිත්‍ර දාපන්
    උබට මාරම දක්ෂතාවයක් තියෙන්නේ

    if you going to answer the each barking dogs, you never reach your destination.
    - winston churchill -

    තොප්පිය දාගෙන නේද? :shocked::lol::lol:
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    පට්ට මචන්

    ඔකට ipad air 2 එක පාව්ව්චි කරන්න පුලුවන්ද එකට Pen එක වෑඩකරනවද
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    na machan apple pencil II only for 2018 Pro versions
    pencil 1 eka wada athi balanna
    එ කියන්නෙ මචන් air 2 එකට pencil එක නද්ද .නෑට්ටන් එකට වෙන low version එකක pencil එකක් ගන්න ඔනද?මාත් අසයි බන් ඔය Digital art වෑඩෙට එකක් air 2 ගන්න බෑලුවෙ ලාබ නිසා:rolleyes: