සරුන්ගල් වල Electric Circuits

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    සරුන්ගල් වල Electric Circuits

    අපෙ කොල්ලෝ සරුන්ගල් වල electric circuits fix කරල රාත්‍රි යැවීමෙ Trend එකක් දැන් තියෙනවා ගම් වල..:cool:
    වෙල් යාය උඩින් ඈතට ලස්සනට පේනකොට හරිම ලස්සනයි.:cool:
    මම මෙ කියන්නෙ Galle Face එකන් තියෙන PVC Material / Aluminum එවා නෙමෙ.. කාටහරි මෙ ගැන ideas ටිකක් දෙන්න පුලුවන්ද හරියටම කරන විදිහ ගැන...
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    circuits ona naha LED set karala yawapan ,automatic color change wena LED wageth dapan. me wage battery use karapan adu ganata thinawa oya battery
    iStock_000012599403XSmall[1].jpg