සරුන්ගල් වල Electric Circuits
අපෙ කොල්ලෝ සරුන්ගල් වල electric circuits fix කරල රාත්රි යැවීමෙ Trend එකක් දැන් තියෙනවා ගම් වල..
වෙල් යාය උඩින් ඈතට ලස්සනට පේනකොට හරිම ලස්සනයි.
මම මෙ කියන්නෙ Galle Face එකන් තියෙන PVC Material / Aluminum එවා නෙමෙ.. කාටහරි මෙ ගැන ideas ටිකක් දෙන්න පුලුවන්ද හරියටම කරන විදිහ ගැන...