සලමන් ඛාන් සහ ජැකලයින් ජනාදිපතිතුමාට

kirikiriya

Active member
  • Aug 19, 2010
    205
    35
    28
    සලමන් ඛාන් සහ ජැකලයින් ජනාදිපතිතුමාට

    බොලිවුඩ් සුපිරි නලු සලමන් ඛාන් සහ ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් නිලි ජැකලයින් ෆර්ඩිනැන්ඩස් ඇතුලු හය දෙනෙක් අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට පැමිණියහ.
    ජෙට් ගුවන් සේවයට අයත් 9ඩබිලිව් 256 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට අද අලුයම පහට ඔවුන් මෙරටට පැමිණ ඇත.


    http://www.lankadeepa.lk/index.php/articles/286173
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    Salman Khan – Jacqueline Now In SL To Support Rajapaksa Campaign

    Famous Bollywood actor Salman Khan arrived in Sri Lanka yesterday to support the election campaign of President Mahinda Rajapaksa.

    As exclusively revealed by Asian Mirror two weeks ago, Salman Khan was invited to participate in the election campaign of the President by Parliamentarian Namal Rajapaksa.

    Along with him, Sri Lanka born Bollywood actress Jacqueline Fernandez too arrived in Sri Lanka.

    The Bollywood actress too is expected to support the election campaign of President Rajapaksa.

    This was the first time in the country electoral history that a Bollywood actor was approached to support the campaign of a presidential candidate .

    Although the opposition dubs this as a “ridiculous” move, the government is of the firm belief that it would be a “masterstroke” to draw the support of the Colombo crowd who are predominantly non-SLFP.

    Although Bollywood actors and actresses are no aliens to politics, Salman Khan has never been part of any major election campaign in India. However, at the recently held general election in India, Salman Khan supported a Congress Party candidate named Priya Dutt.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන සල්මන් ඛාන් තවත් සුළු මොහොතකින් කොළඹ කැම්බල් පිටියෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. :lol::lol::lol:

    ඔහු සමඟ තවත් ඉන්දීය නළු නිළි පිරිසක්ද ඊයේ කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.

    මේ අතර වරක් මිස් ශ්‍රි ලංකා කිරුළ දිනාගත් ජැකලීන් ෆර්නැන්ඩස් ද මේ සඳහා සහභාගීවීමට නියමිතය.
     

    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    sal.jpg

    http://www.hirunews.lk/100167/presidential-election-in-9-days-salman-arrives-sri-lanka