සල්ගාදු බේකරිය

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මරදානෙ පියදාස සිරිසේන මාවතේ තිබුන සල්ගාදු බේකරිය තාම එතන තියනවද දන්න එකෙක් ඉන්නවද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,434
    36,355
    113
    මැදමහනුවර
    4xVKli1.png
     
    Last edited:

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    මරදානෙ පියදාස සිරිසේන මාවතේ තිබුන සල්ගාදු බේකරිය තාම එතන තියනවද දන්න එකෙක් ඉන්නවද?
    මල්ලි කාලෙකින් ඉස්කෝලේ පැත්තේ ගිහින් වගේ...
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මරදානෙ පියදාස සිරිසේන මාවතේ තිබුන සල්ගාදු බේකරිය තාම එතන තියනවද දන්න එකෙක් ඉන්නවද?
    Salgadu eke Jam paan eka :P :love::love::yes:
    මල්ලි කාලෙකින් ඉස්කෝලේ පැත්තේ ගිහින් වගේ...
    උබල ඔක්කොම මරදානෙ ස්කූල් ගිය උන්ද? ජෑම් පාන් (සම්පූර්න පාන් ගෙඩියක් ඇතුලට ජෑම් දාල තිබුන ඕකෙ) ජෑම් පාස් ව්ලට තමා ඒ කාලෙ ඔතන හෙන ෆේම්ස්. දැන්නම් නෑ අවුරුදු 6, 7 වැඩී කඩල අයින් කරල :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබල ඔක්කොම මරදානෙ ස්කූල් ගිය උන්ද? ජෑම් පාන් (සම්පූර්න පාන් ගෙඩියක් ඇතුලට ජෑම් දාල තිබුන ඕකෙ) ජෑම් පාස් ව්ලට තමා ඒ කාලෙ ඔතන හෙන ෆේම්ස්. දැන්නම් නෑ අවුරුදු 6, 7 වැඩී කඩල අයින් කරල :(
    පොත් ටික තියනව කේක් පෙට්ටි උඩින්, රොක් කේක් එකක්, ජෑම් පාස් එකක් කාල ප්ලේන්ටියක් ගහල පොතුත් එක්ක කේක් පෙට්ටියකුත් උස්සන් කඩවත ස්කූල් බස් එකට නගිනව🤣🤣. ඔය කඩේ ඔච්චරවත් ඇදන්ගියා පුදුමයි.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    eka dan naha pako

    mamath iskole yana kale sigarate eka gahuwe eke indan

    ලංකාවේ කොල්ලෝ කියන්නේ මෙලෝ හුතක්ක් දන්නේ නැති බක පණ්ඩිත හුකන්නල සෙට් එකක්

    ඕන බිජ්ජක් වයිරල් කර ගන්නවා
    අතේ සතේ නෑ , මොලේ නෑ

    අතේ ග ගහ ඉන්නවා
    ------ Post added on Nov 4, 2023 at 5:57 AM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උබල ඔක්කොම මරදානෙ ස්කූල් ගිය උන්ද? ජෑම් පාන් (සම්පූර්න පාන් ගෙඩියක් ඇතුලට ජෑම් දාල තිබුන ඕකෙ) ජෑම් පාස් ව්ලට තමා ඒ කාලෙ ඔතන හෙන ෆේම්ස්. දැන්නම් නෑ අවුරුදු 6, 7 වැඩී කඩල අයින් කරල :(
    අඩෝ සිරාවටම... ඒකේ ජෑම් පාන් වලට ගහන්න ඉතිං වෙන නෑ බං... 🥹