සල්ලදෙන්නයන්නේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සල්ලදෙන්නයන්නේ

    මචංලා මං ම​ගේ සයිට් එකේ පොඩි වැඩක් පටන් ගන්න යන්නේ.. .ඒ මගේ සයිට් එකත් එක්ක එකත වෙලා ඉන්න අයට පොඩි වැඩක් තියෙනව කරන්න.. එමෙ කරන අයට සල්ලි දෙන්න යන්නේ.. පොඩි මුදලක්... මේකේ මොකක් හරි නීතිමය පැත්තක් තියෙනවද... මං අහන්නේ නීතිමය පැත්තක් ගැන
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ශ්‍රමයට වැටුපක් ගෙවන එක නීති විරෝදී නැ නේ :eek:
    හරියටම දන්නේ නැ වෙන කෙනෙක් කියනකන් ඉන්න
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නෑ නෑ මේකෙනං මං ඈත්තටම සල්ලි දෙනව මේහෙම කරන්න මොනවහරි නීතියෙන් අවසර ගන්න වගේ දේවල් කරන්න තියෙනවද
     

    SeXGurU

    Banned
    Jun 12, 2011
    46
    2
    0
    බය වෙන්න එපා අපි කවුරුවත් උඹේන් සයිට් එක අහන්නෙ නැහැ! උඹෙ ට්‍රැෆික් ට්‍රික් එක ෆේල්:lol::lol: