සල්ලාලකමේ විපාක...

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,495
    5,844
    113
    හෝම් ස්වීට් හෝම්
    බලපන් බලපන්
    එහෙම අවුලක් නෑ

    අනිවා කර්මය කියන්නෙ නියාම ධර්ම වලින් එකක් විතරයිනෙ

    ඔය වල්ල කරෙ තියන් යන එව්වා වල අවුලක් නැ කියනවා නං එහෙම ඉතිං :eek:

    සිරාවට ගොඩක් දෙනා ඔන්න ඕක පටලවගෙන ඉන්නෙ
    කර්මය කියන්නෙ එක සාධකයක් විතරයිනෙ
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වෛද්‍ය විද්‍යාවේ තියනවා Idiopathic Diseases ( රෝග නිධානය හෝ රෝගය හේතු වූ කාරණය සොයා ගත නොහැකි වගේ තේරුමක්)
    උදාහරණයක් විදිහට සමහර leukemia( ලේ පිළිකා ) තත්ව..
    ඒ වගේ රෝග ඇති වීම ඒ ඒ පුද්ගලයාගේ ක‍ර්ම ශක්තිය නිසා වෙන්න පුළුවන්..
    හැබැයි මේ තත්වයටනම් පැහැදිළිවම හේතුවක් තියෙනවා,..ඒත් මේ පුද්ගලයාට විපාක දෙන්නේ පෙර භවයක කළ අකුසල කර්මයක් කියලා බෞද්ධයෙකු කියනවනම් වැරැද්දකුත් නෑ වගේ

    පිළිකා යනු අමනුශ්‍යයන් ඇගට ආකර්ශණය වීමෙන් ඇති වෙන තත්වයක් කියලා සුව කරන්නෝ කියනවා..ඔවුන් ඒවා සුව කරන්නේ ඒ "ආත්ම" පලවා හැරලා.:P:P

    Jan 24, 2009
    3,532
    130

    ශා මාර ජාවා කෝස් එකක් නේ. අයියා ජාවා ඩිග්‍රිය කරන්නේ කොහෙද අනී:eek::eek::eek::eek:
     
    HIVOLTAG3

    Banned
    Feb 29, 2008
    1,273
    9
    0
    as i know it is hard to c da consequence of karma. but there are something that we can get rather than arguing.
     
    විද්‍යානුකූලව එහෙම හේතුව කිව්වට මේ තත්වයට හේතු වූ පාප කර්ම බලවේගය විද්‍යාවට සුවපත් කරන්න බැ.සමහර විට මෙය ශල්‍යකර්මයකින් ඉවත් කලත් වෙනත් අයුරකින් හෝ ඔහු ගෙනා පාපය විඳවීමට අස්වාභාවික රෝගයක් හැදෙයි.
    හොඳම දේ අප හැකි තාක් දුරට පාපයෙන් ඈත්වී සුචරිතයට-කුසලයට ළං වීමයි.
    සංසාරය කෙතරම් භයානක තැනක්ද යන වග බුදු දහමේ අපට කියා දී තිබියදිත්-ඇස් පනාපිට කර්ම විපාක දෙන හැටි දැක දැකත් අප මොනතරම් පාපයන් රැස් කරනවාද?

    වලිගය පාගා ගත් බක පන්ඩිතයන් හැමදෙනාටම.(වෙන වෙනම උපුටා නොගන්නේ මිතුරන් දෙදෙනෙක්ද වැරදි අර්ථයෙන් පටලවා ගත් හෙයින්)

    නැවත කියවන්න._ නූතන විද්‍යාව අනුව යම් රෝගයක් හඳුනා ගැනිම සහ සුව කිරීම දෙකම කල හැකියි.එහෙත් සියලු රෝග නොවේ.සමහර රෝග යටපත් කිරිම හෝ පාලනය කිරීමත් මීට ඇතුළත්.අමිලය්යා කියන්නා වගේ හසු නොවන එහෙත් විඳවන රෝගත් තිබෙනවා.
    පාප කර්ම බලවේගය විද්‍යාවට සුවපත් කරන්න බෑ.රෝග පිලිබඳ බුදු දහමේ කියවෙන පරිදි-කම්ම විපාකජා ආබාධා-ඕපක්කමිකා ආබාධා-උතුපරිනාමජා ආබාධා යනාදි වශයෙන් කර්මයෙන්-උපායෙන්-සෘතු වෙනස නිසා විවිධාකාරයෙන් රෝග හැදෙන්න පුලුවන්.
    මම මෙතනදි අදහස් කලේ මේ පාප බලවේගයක් නං එය විඳවීම හැර වෙනත් විකල්පයක් නැති බවයි.එදා සෘධිමත් රහතුන්-බුදුන් පවා කර්මානුරූපව වැළදුන රෝග,
    ඒ උතුමන් හේතුව දැන සිටි හෙයින්,
    සමාධි බලයෙන් යටපත් කරගත්තා මිස අහොසි කරගන්න හෝ කරවාගන්න බෙහෙත් කරන්න ගියේ නෑ.
    මම දන්නා වෛද්‍යවරයෙකුට නාබියෙන් මතු වූ දරුනු හර්නියා(සුව කලහැකි-සුලබ ලෙඩක්) තත්වයක් තිබුනා.ඔහු එය ඉවත්කරනවාට කැමති වුනේ නෑ.හේතුව ඔහු මෙය කර්‍ම විපාකයක් බව ඇදහීමයි-(එය අප විශ්වාස නොකර සිටිමු)කෙසේ නමුත් ශල්‍යකර්‍මයකින් එය ඉවත් කල පසු ඔහුගේ තුවාලය සුව නොවීම වසර 50ක් විඳින දුක විඳිමින් වසර 2කින් මිය ගියා.මම කියන්න හදන්නෙ කර්‍ම විපාකයක් ලෙස සුලබ ලෙඩක් හැදුනත්-මාරාන්තික ලෙඩක් හැදුනත් කවර අයුරකින් හෝ විඳවිය යුතුයි.එයයි කර්‍ම නියාමය.
     
    • Like
    Reactions: nadun07

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    oya kohomada danne?:eek::oo:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වලිගය පාගා ගත් බක පන්ඩිතයන් හැමදෙනාටම.(වෙන වෙනම උපුටා නොගන්නේ මිතුරන් දෙදෙනෙක්ද වැරදි අර්ථයෙන් පටලවා ගත් හෙයින්)
    :P හරි දරුණුයිනේ
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඔබ ගොඩක් දුරට නිවැරදියි. විද්‍යාත්මකව ලොව සොයාගත් දෙයට වඩා තවමත් සොයා ගන්නට ඇතිදේ අපමණයි!

    බෞද්ධ දර්ශනය අනුව කර්මයේ ප්‍රභේද කීපයක් තියෙනවා, එයින් එකකට මේ සිදුවීම ගොනු කල හැකියි. අනික බෞද්ධ දර්ශනයෙන් පෙන්වාදෙන ආකාරයට, කිසිවෙක් කර්මයට යටවී නොසිටිය යුතුයි කියා සදහන් වනවා. ඉහත පැවසු සමහර කර්ම ප්‍රභේද කුසල් තුලින් යටපත් හෝ ගෙවා දැමිය හැකිබව එහි විස්තර වනවා. හැබැයි හැම එකම නොවෙයි. ඒ සදහා ගතවන කාල වකවානු ප්‍රශ්නය තවත් කරුනක්. ආනන්තර්ය පාපකර්මය නම් කිසිදා ගෙවා නොහැකි කියලා සදහන් වෙනවා.

    ඒ කෙසේ වෙතත්, මෙහි ඉහත අදහස් පලකල අයෙක් තමා කල එක් වැරැද්දක්, වහගන්න තවත් බොරු තර්ක ඉදිරිපත් කරලා තව තවත් අකුසල කර්ම කරගන්න බව අපට හොදටම පැහදිලිව පේනවා නේද?

    කණගාටුයි!!:(

    වෛද්‍ය විද්‍යාවේ තියනවා Idiopathic Diseases ( රෝග නිධානය හෝ රෝගය හේතු වූ කාරණය සොයා ගත නොහැකි වගේ තේරුමක්)
    උදාහරණයක් විදිහට සමහර leukemia( ලේ පිළිකා ) තත්ව..
    ඒ වගේ රෝග ඇති වීම ඒ ඒ පුද්ගලයාගේ ක‍ර්ම ශක්තිය නිසා වෙන්න පුළුවන්..
    හැබැයි මේ තත්වයටනම් පැහැදිළිවම හේතුවක් තියෙනවා,..ඒත් මේ පුද්ගලයාට විපාක දෙන්නේ පෙර භවයක කළ අකුසල කර්මයක් කියලා බෞද්ධයෙකු කියනවනම් වැරැද්දකුත් නෑ වගේ

    පිළිකා යනු අමනුශ්‍යයන් ඇගට ආකර්ශණය වීමෙන් ඇති වෙන තත්වයක් කියලා සුව කරන්නෝ කියනවා..ඔවුන් ඒවා සුව කරන්නේ ඒ "ආත්ම" පලවා හැරලා.:P:P
     
    • Like
    Reactions: amila_90210

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    දැන්නෙ මේක දැක්කෙ...

    මේවගෙ අයගෙ "හක්කෙ බුදු රැස් - බොක්කෙ දඩමස්". ඒකෙ ආයෙ දෙකක් නැහැ.

    ඉතාමත් කණගාටුයි. :(:no::no:

    -ට + එකතු කලාම උත්තරෙ තියන් - අගය අඩු වෙනවා
     
    :P හරි දරුණුයිනේ
    අමිලය්යා මා ගැන වරදවා හිතන්නෑ කියල මට විශ්වාසයි.මම මුලින් දුන්න රිප්ලයි එක හතර අතේ පටලවාගෙන බහුභූත කියවන විට එහෙම නොකියා බැහැ.මම මගේ කාර්‍යබහුල ජීවිතේ සමඟ හරඹ කරමින් යම් දෙයක් කෙටියෙන් ලිව්වාම මෙයාලා ඔරසන් දොඩවනවා.හොඳටම පැහැදිලි කලාම, ෂුවර්ද අහනවා-කොහොමද දන්නේ කියල අහනවා.
    ‍හරවත් යමක් කතා කරන්න-යම් දෙයක් නිසි කෝණයෙන් වටහා ගන්න බැරි පිරිසක් සමඟ සංවාද වලට මිඩංගු කරන කාලය අපරාධයක්.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,495
    5,844
    113
    හෝම් ස්වීට් හෝම්
    දැන්නෙ මේක දැක්කෙ...

    මේවගෙ අයගෙ "හක්කෙ බුදු රැස් - බොක්කෙ දඩමස්". ඒකෙ ආයෙ දෙකක් නැහැ.

    ඉතාමත් කණගාටුයි. :(:no::no:

    මැට්ටො
    ඕක මම කිව්වෙ තියෙන අකුසල් අහෝසි වෙන්න හෝ යටපත් වෙන්න කුසල් කරන්න කියලා
    නිකං වලිගෙ පාගගෙන දගලන්න එපා
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඔබ ඇත්ත පැවසුවට මෙහි යමෙක් ඔබට සෘන වර්ග කිරීමක් ලබා දුන්නාද යන්නයි මා එහි අදහස් කලේ! ඊට මාගේ සමාභජනය ඔබෙන්.....

    මෙලෙසින් මා හට ආමණත්‍රනය කලද, ඔබගේ හදවත පහන්වී මින් ඉදිරියට ඔබට යහපත් සිතුවිලි පහල වේවා!

    ඔබට තෙරුවන් සරණයි.

    මැට්ටො
    ඕක මම කිව්වෙ තියෙන අකුසල් අහෝසි වෙන්න හෝ යටපත් වෙන්න කුසල් කරන්න කියලා
    නිකං වලිගෙ පාගගෙන දගලන්න එපා
     
    • Like
    Reactions: thilangr8

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,495
    5,844
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔබ ඇත්ත පැවසුවට මෙහි යමෙක් ඔබට සෘන වර්ග කිරීමක් ලබා දුන්නාද යන්නයි මා එහි අදහස් කලේ! ඊට මාගේ සමාභජනය ඔබෙන්.....

    මෙලෙසින් මා හට ආමණත්‍රනය කලද, ඔබගේ හදවත පහන්වී මින් ඉදිරියට ඔබට යහපත් සිතුවිලි පහල වේවා!

    ඔබට තෙරුවන් සරණයි.

    ආහ් බලං යනකොට මම තමා පටලවගෙන ඉන්නෙ
    sry bro
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,495
    5,844
    113
    හෝම් ස්වීට් හෝම්
    :eek::rofl::rofl: penawane sallalakame wipaka.. :P

    ඔව් ඔව් සපෝටරෙ දාන්නෙ නැතුව එක්සයිස් කරන්න හොද නැ
    ඇයි නැත්තං අපිටත් ඔහොම කරෙ දාං යන සයිස් එකට මැක්සිමයිස් උනොත් කොහොම මිනිමයිස් කරන්නද ???

    shift + delete :lol::lol::lol: