බලපන් බලපන්
එහෙම අවුලක් නෑ
අනිවා කර්මය කියන්නෙ නියාම ධර්ම වලින් එකක් විතරයිනෙ
ඔය වල්ල කරෙ තියන් යන එව්වා වල අවුලක් නැ කියනවා නං එහෙම ඉතිං

සිරාවට ගොඩක් දෙනා ඔන්න ඕක පටලවගෙන ඉන්නෙ
කර්මය කියන්නෙ එක සාධකයක් විතරයිනෙ
බලපන් බලපන්
එහෙම අවුලක් නෑ
අනිවා කර්මය කියන්නෙ නියාම ධර්ම වලින් එකක් විතරයිනෙ



ශා මාර ජාවා කෝස් එකක් නේ. අයියා ජාවා ඩිග්‍රිය කරන්නේ කොහෙද අනීවෛද්ය විද්‍යාවේ තියනවා Idiopathic Diseases ( රෝග නිධානය හෝ රෝගය හේතු වූ කාරණය සොයා ගත නොහැකි වගේ තේරුමක්)
උදාහරණයක් විදිහට සමහර leukemia( ලේ පිළිකා ) තත්ව..
ඒ වගේ රෝග ඇති වීම ඒ ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය නිසා වෙන්න පුළුවන්..
හැබැයි මේ තත්වයටනම් පැහැදිළිවම හේතුවක් තියෙනවා,..ඒත් මේ පුද්ගලයාට විපාක දෙන්නේ පෙර භවයක කළ අකුසල කර්මයක් කියලා බෞද්ධයෙකු කියනවනම් වැරැද්දකුත් නෑ වගේ
පිළිකා යනු අමනුශ්‍යයන් ඇගට ආකර්ශණය වීමෙන් ඇති වෙන තත්වයක් කියලා සුව කරන්නෝ කියනවා..ඔවුන් ඒවා සුව කරන්නේ ඒ "ආත්ම" පලවා හැරලා.




වලිගය පාගා ගත් බක පන්ඩිතයන් හැමදෙනාටම.(වෙන වෙනම උපුටා නොගන්නේ මිතුරන් දෙදෙනෙක්ද වැරදි අර්ථයෙන් පටලවා ගත් හෙයින්)විද්‍යානුකූලව එහෙම හේතුව කිව්වට මේ තත්වයට හේතු වූ පාප කර්ම බලවේගය විද්‍යාවට සුවපත් කරන්න බැ.සමහර විට මෙය ශල්‍යකර්මයකින් ඉවත් කලත් වෙනත් අයුරකින් හෝ ඔහු ගෙනා පාපය විඳවීමට අස්වාභාවික රෝගයක් හැදෙයි.
හොඳම දේ අප හැකි තාක් දුරට පාපයෙන් ඈත්වී සුචරිතයට-කුසලයට ළං වීමයි.
සංසාරය කෙතරම් භයානක තැනක්ද යන වග බුදු දහමේ අපට කියා දී තිබියදිත්-ඇස් පනාපිට කර්ම විපාක දෙන හැටි දැක දැකත් අප මොනතරම් පාපයන් රැස් කරනවාද?
වලිගය පාගා ගත් බක පන්ඩිතයන් හැමදෙනාටම.(වෙන වෙනම උපුටා නොගන්නේ මිතුරන් දෙදෙනෙක්ද වැරදි අර්ථයෙන් පටලවා ගත් හෙයින්)
නැවත කියවන්න._ නූතන විද්‍යාව අනුව යම් රෝගයක් හඳුනා ගැනිම සහ සුව කිරීම දෙකම කල හැකියි.එහෙත් සියලු රෝග නොවේ.සමහර රෝග යටපත් කිරිම හෝ පාලනය කිරීමත් මීට ඇතුළත්.අමිලය්යා කියන්නා වගේ හසු නොවන එහෙත් විඳවන රෝගත් තිබෙනවා.පාප කර්ම බලවේගය විද්‍යාවට සුවපත් කරන්න බෑ.රෝග පිලිබඳ බුදු දහමේ කියවෙන පරිදි-කම්ම විපාකජා ආබාධා-ඕපක්කමිකා ආබාධා-උතුපරිනාමජා ආබාධා යනාදි වශයෙන් කර්මයෙන්-උපායෙන්-සෘතු වෙනස නිසා විවිධාකාරයෙන් රෝග හැදෙන්න පුලුවන්.
මම මෙතනදි අදහස් කලේ මේ පාප බලවේගයක් නං එය විඳවීම හැර වෙනත් විකල්පයක් නැති බවයි.එදා සෘධිමත් රහතුන්-බුදුන් පවා කර්මානුරූපව වැළදුන රෝග, ඒ උතුමන් හේතුව දැන සිටි හෙයින්,
සමාධි බලයෙන් යටපත් කරගත්තා මිස අහොසි කරගන්න හෝ කරවාගන්න බෙහෙත් කරන්න ගියේ නෑ.
මම දන්නා වෛද්‍යවරයෙකුට නාබියෙන් මතු වූ දරුනු හර්නියා(සුව කලහැකි-සුලබ ලෙඩක්) තත්වයක් තිබුනා.ඔහු එය ඉවත්කරනවාට කැමති වුනේ නෑ.හේතුව ඔහු මෙය කර්ම විපාකයක් බව ඇදහීමයි-(එය අප විශ්වාස නොකර සිටිමු)කෙසේ නමුත් ශල්‍යකර්මයකින් එය ඉවත් කල පසු ඔහුගේ තුවාලය සුව නොවීම වසර 50ක් විඳින දුක විඳිමින් වසර 2කින් මිය ගියා.මම කියන්න හදන්නෙ කර්ම විපාකයක් ලෙස සුලබ ලෙඩක් හැදුනත්-මාරාන්තික ලෙඩක් හැදුනත් කවර අයුරකින් හෝ විඳවිය යුතුයි.එයයි කර්ම නියාමය.


වලිගය පාගා ගත් බක පන්ඩිතයන් හැමදෙනාටම.(වෙන වෙනම උපුටා නොගන්නේ මිතුරන් දෙදෙනෙක්ද වැරදි අර්ථයෙන් පටලවා ගත් හෙයින්)
හරි දරුණුයිනේ 
වෛද්‍ය විද්‍යාවේ තියනවා Idiopathic Diseases ( රෝග නිධානය හෝ රෝගය හේතු වූ කාරණය සොයා ගත නොහැකි වගේ තේරුමක්)
උදාහරණයක් විදිහට සමහර leukemia( ලේ පිළිකා ) තත්ව..
ඒ වගේ රෝග ඇති වීම ඒ ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය නිසා වෙන්න පුළුවන්..
හැබැයි මේ තත්වයටනම් පැහැදිළිවම හේතුවක් තියෙනවා,..ඒත් මේ පුද්ගලයාට විපාක දෙන්නේ පෙර භවයක කළ අකුසල කර්මයක් කියලා බෞද්ධයෙකු කියනවනම් වැරැද්දකුත් නෑ වගේ
පිළිකා යනු අමනුශ්‍යයන් ඇගට ආකර්ශණය වීමෙන් ඇති වෙන තත්වයක් කියලා සුව කරන්නෝ කියනවා..ඔවුන් ඒවා සුව කරන්නේ ඒ "ආත්ම" පලවා හැරලා.![]()



-ට + එකතු කලාම උත්තරෙ තියන් - අගය අඩු වෙනවා
අමිලය්යා මා ගැන වරදවා හිතන්නෑ කියල මට විශ්වාසයි.මම මුලින් දුන්න රිප්ලයි එක හතර අතේ පටලවාගෙන බහුභූත කියවන විට එහෙම නොකියා බැහැ.මම මගේ කාර්යබහුල ජීවිතේ සමඟ හරඹ කරමින් යම් දෙයක් කෙටියෙන් ලිව්වාම මෙයාලා ඔරසන් දොඩවනවා.හොඳටම පැහැදිලි කලාම, ෂුවර්ද අහනවා-කොහොමද දන්නේ කියල අහනවා.හරි දරුණුයිනේ
දැන්නෙ මේක දැක්කෙ...
මේවගෙ අයගෙ "හක්කෙ බුදු රැස් - බොක්කෙ දඩමස්". ඒකෙ ආයෙ දෙකක් නැහැ.
ඉතාමත් කණගාටුයි.![]()
මැට්ටො
ඕක මම කිව්වෙ තියෙන අකුසල් අහෝසි වෙන්න හෝ යටපත් වෙන්න කුසල් කරන්න කියලා
නිකං වලිගෙ පාගගෙන දගලන්න එපා
ඔබ ඇත්ත පැවසුවට මෙහි යමෙක් ඔබට සෘන වර්ග කිරීමක් ලබා දුන්නාද යන්නයි මා එහි අදහස් කලේ! ඊට මාගේ සමාභජනය ඔබෙන්.....
මෙලෙසින් මා හට ආමණත්රනය කලද, ඔබගේ හදවත පහන්වී මින් ඉදිරියට ඔබට යහපත් සිතුවිලි පහල වේවා!
ඔබට තෙරුවන් සරණයි.
meka aththa seen ekakda?eeya..
kohomada echchara loku wenne..
![]()

penawane sallalakame wipaka..
![]()



machan wedak ne ban katha karala!mata sansare epaa una video eka dekala
!