සල්ලිකාරයන් වැදගතුන් පය ගැසූ කාගිල්ස් කණ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    meka aithi Tamil porkta hinda neda me ape porawal tika gon katha kiyanne dukai ban anatha ubala gana

    එහෙම නිසා නෙවෙයි බන්. ආයතන රාශියක වැරදි දේවල් සිදුවෙනවා. පුද්ගලික රජයේ එවා කියලා වෙනසක් නෑ. ෆුඩ් සිටි එකේ අඩුයි ඒක අවිවාදයෙන්ම පිලිගන්නවා. ෆුඩ් සිටි එක ගැන ත්‍රේඩ් එක තිබුන නිසයි මේ ගැන කිව්වේ. නැත්තම් බන් කාගෙවත් වැරදි කිය කිය ඉන්න අවශ්යතාවයක් නෑ. මොකද එහෙම කතකරනවනම් ඔයවගේ 100ස් ගුනයක් වැරදි වෙන ආයතන තියෙනවා :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    කොම්ඤ්ඤවිදියේ එකේ නම් ඉන්නවා ලස්සන එවුන්
    ගොඩක් ඒ අවටසෙට් එක මචන්

    කොයි ආයතනෙත් ඇම දාන එවුන් ඉන්නවා මචන්. සමහරු අහුවෙනවා. සමහරු බේරෙනවා. ඔක තමයි ඇත්ත. හැම කෙනාටම වැරදි කියනවා නෙවෙයි :no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම නිසා නෙවෙයි බන්. ආයතන රාශියක වැරදි දේවල් සිදුවෙනවා. පුද්ගලික රජයේ එවා කියලා වෙනසක් නෑ. ෆුඩ් සිටි එකේ අඩුයි ඒක අවිවාදයෙන්ම පිලිගන්නවා. ෆුඩ් සිටි එක ගැන ත්‍රේඩ් එක තිබුන නිසයි මේ ගැන කිව්වේ. නැත්තම් බන් කාගෙවත් වැරදි කිය කිය ඉන්න අවශ්යතාවයක් නෑ. මොකද එහෙම කතකරනවනම් ඔයවගේ 100ස් ගුනයක් වැරදි වෙන ආයතන තියෙනවා :P
    මම වැඩ කරන ආයතනයට වඩා හොඳයි
    මොකද මම වැඩ කරන එකේ බෞද්ධ ඉස්කෝලෙකින් එකෙක් ඇප්ලයි කරපු ගමන් කපනවා ඉන්ටවිව් එකේදිම කෙල්ලන්ව බ්‍රේන්වොෂ් කරලා වැඩට එනකොට කොටටම ඇඳල එන ගානට හදනවා
    ඒ අතින් කාගිල්ස් එක හොඳයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    කොයි ආයතනෙත් ඇම දාන එවුන් ඉන්නවා මචන්. සමහරු අහුවෙනවා. සමහරු බේරෙනවා. ඔක තමයි ඇත්ත. හැම කෙනාටම වැරදි කියනවා නෙවෙයි :no:
    ඕක ඉතින් සාමාන්‍ය දෙයක් නෙ
    පොඩ්ඩක් කොළඹ පැත්තෙ එනව නම් කියපන් ඔයිට වඩා හොඳ එකක් පෙන්නන්නම්
    තෝ මොනව කියාවිද දන්නෙ නැහැ :lol::lol:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වැදගත් ලිපියක් මචං මෙහෙම මිනිස්සු ලංකාවේ ඉන්න එක කොයි තරම් දෙයක්ද ඒක නෙවේ මේ කියන දෙසපාලකයා කව්ද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මම වැඩ කරන ආයතනයට වඩා හොඳයි
    මොකද මම වැඩ කරන එකේ බෞද්ධ ඉස්කෝලෙකින් එකෙක් ඇප්ලයි කරපු ගමන් කපනවා ඉන්ටවිව් එකේදිම කෙල්ලන්ව බ්‍රේන්වොෂ් කරලා වැඩට එනකොට කොටටම ඇඳල එන ගානට හදනවා
    ඒ අතින් කාගිල්ස් එක හොඳයි

    ඕක ඉතින් සාමාන්‍ය දෙයක් නෙ
    පොඩ්ඩක් කොළඹ පැත්තෙ එනව නම් කියපන් ඔයිට වඩා හොඳ එකක් පෙන්නන්නම්
    තෝ මොනව කියාවිද දන්නෙ නැහැ :lol::lol:

    ඒක තමයි බන් මම කිව්වේ. කොහෙද ඉතින් උබලා කොලබ ගැන දන්නේ නෑ වගේනේ කතාකරන්නේ. :lol:

    ඔයදේවල් බලෙන්ම කරන්නත් බෑ බන්. කෙල්ලන්ගේ කැමැත්තත් ඔනා. තමන්ට ඔනනම් ඉවත්වෙලා යන්න පුලුවන්නේ. අහ් හැබැයි සමහර ආයතන වල එහෙම එකපාරටම ඉවත්වෙන්නත් බෑ
    :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඒක තමයි බන් මම කිව්වේ. කොහෙද ඉතින් උබලා කොලබ ගැන දන්නේ නෑ වගේනේ කතාකරන්නේ. :lol:

    ඔයදේවල් බලෙන්ම කරන්නත් බෑ බන්. කෙල්ලන්ගේ කැමැත්තත් ඔනා. තමන්ට ඔනනම් ඉවත්වෙලා යන්න පුලුවන්නේ. අහ් හැබැයි සමහර ආයතන වල එහෙම එකපාරටම ඉවත්වෙන්නත් බෑ
    :angry:
    ඔව් ඔව් මට තේරෙනවා උඹ කියන්න හදන දේ
    වැඩිය ඕව ගණන් ගන්න එපා
    ඇට්ලීස්ට් වන් මන්ත් වත් තියලා රෙසිග්නේෂන් දෙන්න ඕනා බන් හරි ක්‍රමේට අයින් වෙනව නම් :)