meka aithi Tamil porkta hinda neda me ape porawal tika gon katha kiyanne dukai ban anatha ubala gana
එහෙම නිසා නෙවෙයි බන්. ආයතන රාශියක වැරදි දේවල් සිදුවෙනවා. පුද්ගලික රජයේ එවා කියලා වෙනසක් නෑ. ෆුඩ් සිටි එකේ අඩුයි ඒක අවිවාදයෙන්ම පිලිගන්නවා. ෆුඩ් සිටි එක ගැන ත්‍රේඩ් එක තිබුන නිසයි මේ ගැන කිව්වේ. නැත්තම් බන් කාගෙවත් වැරදි කිය කිය ඉන්න අවශ්‍යතාවයක් නෑ. මොකද එහෙම කතකරනවනම් ඔයවගේ 100ස් ගුනයක් වැරදි වෙන ආයතන තියෙනවා




