සල්ලිකාරයෙකුගේ අපුරු ජිවිතය

dirnthelord

Member
Apr 29, 2009
45
0
0
Malabe
Awesome bro.

this really motivated me.
-1. තමන්ගෙ වැඩ කොටස කවදාවත් පැහැර හරින්න එපා.
-2. පලවෙනි නීතිය අමතක කරන්න එපා.
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
පුදුම නිහතමානී මනුස්‍සයෙක්.............
මේ වගේ මින්ස්සුන්ව ආදර්ශයට ගන්න ඕන හුඟදෙනෙක් අපි අතර ඉන්නවා............
ධනයෙන් බලයෙන් ඔළුව උදුම්මගෙන ඉන්න අය කොච්චර ඉන්නවද.........
සමහරු දැක්කහම මට නං හිනත් යනවා..........
ඇයි කොච්චර මහන්සියක් ගන්නවද statue maintain කරන්න.........
ස්තූතියි සහෝදරයා කරුණු අපිත් එක්ක බෙදාගත්තට.............

උඹ අන්තිමට කියලා තියෙන දේ නං එහෙම පිටින්ම මටත් වෙනවා..............
මගේ ආර්ටිකල්ස් මටම මේල් වලින් එනවා...........
ගනං ගන්න එපා..........
මොනවා කරන්නද...........
 
  • Like
Reactions: eghty

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ow meya stock market wala invest karala usd 54bn hoyala thiyenawa . meyage investment stratedies godak THE WARRANT BUFFET wAY book 1 thiyenawa..bill ayyage mara frd maru double la neda?:P:P:P:P:P:P;);)
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    meka mage mail inbox eke hena kaalekata kalin tibba machan. meeta kalin kauruhari oka koheehari post karala tiyenawa
     
    • Like
    Reactions: eghty

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    :)
    Niyamai Ban....
    :cool:
    Awesome bro.

    this really motivated me.
    -1. තමන්ගෙ වැඩ කොටස කවදාවත් පැහැර හරින්න එපා.
    -2. පලවෙනි නීතිය අමතක කරන්න එපා.
    :yes:
    පුදුම නිහතමානී මනුස්‍සයෙක්.............
    මේ වගේ මින්ස්සුන්ව ආදර්ශයට ගන්න ඕන හුඟදෙනෙක් අපි අතර ඉන්නවා............
    ධනයෙන් බලයෙන් ඔළුව උදුම්මගෙන ඉන්න අය කොච්චර ඉන්නවද.........
    සමහරු දැක්කහම මට නං හිනත් යනවා..........
    ඇයි කොච්චර මහන්සියක් ගන්නවද statue maintain කරන්න.........
    ස්තූතියි සහෝදරයා කරුණු අපිත් එක්ක බෙදාගත්තට.............

    උඹ අන්තිමට කියලා තියෙන දේ නං එහෙම පිටින්ම මටත් වෙනවා..............
    මගේ ආර්ටිකල්ස් මටම මේල් වලින් එනවා...........
    ගනං ගන්න එපා..........
    මොනවා කරන්නද...........

    :yes: n
    :D මට එහෙම දැම්මට අවුලක් නෑ . ඒත් එලකිරි එකෙ අනිත් අයත් හිතයිද දන්නෙ නෑනෙ මාත් එහෙම කොපි ගහලා දානවා කියලා. ඒකයි නොකියා ඉන්නත් හදලා මං කිවේ

    mmmmmmmmmmmmmmm nice
    :)
    elazzzzzzzzzz maxxa
    ;)
    ow meya stock market wala invest karala usd 54bn hoyala thiyenawa . meyage investment stratedies godak THE WARRANT BUFFET wAY book 1 thiyenawa..bill ayyage mara frd maru double la neda?:P:P:P:P:P:P;);)
    :D:yes:

    meka mage mail inbox eke hena kaalekata kalin tibba machan. meeta kalin kauruhari oka koheehari post karala tiyenawa
    ඒකනම් වෙන්නම බෑ :eek:. මේක ඊයෙ මම මයි ලීවේ :yes:. ලියන්න කලින් englsih ආර්ටිකල්ස් වගයක් නම් බැලුවා .
    මගෙ හැම ත්‍රේඩ් එකක්ම සිංහලේට හරවලා ලියලා තියෙන්නෙ මම මයි bro. :yes:
    එකයි සමහර ඒවයෙ සිංහල ව්‍යාකරණ වල කිසිම ගැලපීමක් නැත්තේ. :P
    දැන් හොදයි. ඉස්සර මෙහෙමවත් හොදට ලියන්න බෑ . :shocked::lol:
    nice one.....Warren Buffett gana visthara godak wikipedia wala thiyanawa,,,,
    http://en.wikipedia.org/wiki/Warren_Buffett#Bibliography
    :yes:
    niyama MANUSSAYEK
    :yes:
    :)
    :)
     
    • Like
    Reactions: basunnaha