hmm... nice
ඇත්ත කතාන මචන්
බල්ලොත් නොකනා සල්ලි තමයි !
නියමයි.
ඇත්ත කතාන මචන්
hmm... nice
ලස්සන නිර්මාණයක් මල්ලී...
සල්ලි වලට තමයි අද අපේ සමාජයේ ගොඩක් දේවල් තීරණය කරන්නේ...තමන්ගේ ආත්මය පවා පාවා දෙමින් අයුතු අකාරයෙන් සල්ලි හම්බකරන මිනිස්සු කොච්චර ඉන්නවද? එකිනේකා පරයා යන්න මේ ජීවන ගමනේදි සල්ලි වලට වඩා තමන්ගේ මනුස්සකම් වටින බවත් සමහර අයට අමතක වෙලා තියනවා...
ඔයාගේ නිර්මාණය තුලින් සමාජයට කල ආමන්ත්‍රණයට ස්තුත්යි...
ඔයාට හොද දක්ෂතාවයක් තියනවා කිසි විටකවත් ඒක ගැන සැකයක් තියා ගන්න එපා.ඔයාගේ අර බටිති කුරුල්ලාගේ නිර්මාණයටත් මම ගොඩක් කැමතියි.
මල්ලියා තවදුරත් මෙවැනි වූ නිර්මාණ රාශියක් රැගෙන එන්න..![]()
ah ela oya thiyenne elakiri wageදැන් හරිද බලන්න...මගේ අතින් පොඩි වරදක් වෙලා වගේ

හොඳ නිර්මාණයක් ....... කියන්න තියෙන දේ කෙලින්ම කියල තියෙනව
දිගටම ලියන්න
heh patta katawakne ban..ela ela digatama liyapan kiwwa,
ubata onna jaya kiwwa macho...
නියම කතාවක් සහෝ මුල් නිර්මාණයෙන්ම අපිට කියලා තියෙන්නෙ... සුබ පැතු සහෝ... දිගටම ලියන්න... සුබ පැතුම්...
ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි ගැන ඊට වඩා වටින නිර්මාණයක්...පට්ට
WOW maxxa
Onna thawa nirmaana karanna magen rep 5+
මාරයි![]()
attama katawak![]()
wow nice poem bro!!
hey oya kawi uth liyanawdaa....danne danne !!..
elaz bro
keep it up![]()
eka nam atta , salli nisa tamay godak prashna
hoda nirmannayak![]()
maru ela
Nice creation bro, keep them coming up!!! wish u all the best!!
සිරාවටම... මේ සල්ලියා නිසා තමයි හැමදේම... :S
හොඳ නිර්මානයක් මිත්රයා...![]()