සල්ලියා

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ela ela... elakiri... :D:D
    11.gif


    palaweni nirmanayam itha hodai.. :yes::yes: rep.added(+5) :D:D


    kathawa aththa....hariyatama hari... :dull::dull::dull::dull::(:(:(:(

    සහතික ඇත්ත. ලස්සන අදහසක් ගෙනෙමින් පටන් ගත් ගමන ලොකු දුරක් සාර්ථකව ඉදිරියට පියනගින්න වාසනාවේවා!

    ඔබට සුබ පතුම්!


    ස්තූතියි යාලු
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ලස්සන නිර්මාණයක් මල්ලී...

    සල්ලි වලට තමයි අද අපේ සමාජයේ ගොඩක් දේවල් තීරණය කරන්නේ...තමන්ගේ ආත්මය පවා පාවා දෙමින් අයුතු අකාරයෙන් සල්ලි හම්බකරන මිනිස්සු කොච්චර ඉන්නවද? එකිනේකා පරයා යන්න මේ ජීවන ගමනේදි සල්ලි වලට වඩා තමන්ගේ මනුස්සකම් වටින බවත් සමහර අයට අමතක වෙලා තියනවා...

    ඔයාගේ නිර්මාණය තුලින් සමාජයට කල ආමන්ත්‍රණයට ස්තුත්යි...:)

    ඔයාට හොද දක්ෂතාවයක් තියනවා කිසි විටකවත් ඒක ගැන සැකයක් තියා ගන්න එපා.ඔයාගේ අර බටිති කුරුල්ලාගේ නිර්මාණයටත් මම ගොඩක් කැමතියි.

    මල්ලියා තවදුරත් මෙවැනි වූ නිර්මාණ රාශියක් රැගෙන එන්න..:D
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    jeevath wenna aniwaryenma salli oni...aeth jeevitha kiyanne sallima newa....!
    hoda nirmanayak bro...digatama oyage nirmana ek thulin dakinna balaporoththu wenawa...!:)

    :yes::yes: තැන්ක්ස් යාලු
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හොඳ නිර්මාණයක් ....... කියන්න තියෙන දේ කෙලින්ම කියල තියෙනව

    දිගටම ලියන්න
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සල්ලි මත යැපෙන විෂම ලෝකයේ ඇතුලාන්තයට එබී බලන්න ඔබේ මුල්ම නිර්මානය තුලින් දරා තිබෙන උත්සාහය ඉතාමත් සාර්ථකයි...

    විකිණෙන හා විකුණන දේවල් බහුලව ඇති මේ ගෝලිය ධනේශ්වර සමාජයේ එක එක රූප මුහුනු යෙදු සල්ලි කොල වලට දී තිබෙන සංඛ්‍යාත්මක අගය විසින් අපිට ගොඩාක් සමීප අයගේ ජීවිත වල ඉරණම පවා වෙනස් කරන ඛේදනීය සන්ධිස්ථානයකටයි අද අපි සපැමිණ ඉන්නේ...

    මල්ලියා ඔයා හොඳ නිමිත්තකින් මේ ජනතා කාරිය පටන් ගැනීම ගැන මං හද පුරා ගොඩාක් සතුටු වෙනවා හා ඔයා ගැන ආඩම්බර වෙනවා..

    ඔයගොල්ල තමයි අපේ සමාජය ඉදිරියට තල්ලුකරගෙන යන අපේ රට තුල විශාල වගකීම් සම්භාරයක් කර පින්නාගෙන ඉන්න ඉදිරි බලවේග ප්‍රවාහකයෝ...

    මෙතැනින් නොනැවතී මේ ගමන දිගටම අපිත් එක්ක යමු..

    මල්ලියට ජය...

    අනිවාර්යයෙන්ම අයියේ......බොහෝම ස්තූතියි
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ලස්සනයි රුස්සා...පලවෙනි නිර්මානය නියමයි.කතාවත් ඇත්ත....මගෙන් සුබ පැතුම් (පුලුවන් උන ගමන් රෙප් 1ක් දෙන්නම්)
    :D:D

    boho denage iranama wenas karana saadakaya wenne menna me salli kolayai! :rolleyes:
    aarambaya itha saarthakai machan! digatama liyamu!:yes:
    subapethum!
    :)

    Nice creation

    තැන්ක්ස් යාලු
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නියම කතාවක් සහෝ මුල් නිර්මාණයෙන්ම අපිට කියලා තියෙන්නෙ... සුබ පැතු සහෝ... දිගටම ලියන්න... සුබ පැතුම්...