සල්ලි අච්චු ගහන්න පටන් ගන්නවා ලු නේ ...කියල වැඩක් නෑ

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    mama dakka open market eke wikunanna tiyanawa
    :lol: :lol: :lol:
    464822768_878499567760528_1996876133600862027_n.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කවුරු හරි එකෙක් කියපන් මේක ඇත්තද බොරුද කියලා. මොකක් හරි සාදාරණ හේතුවකටද මේක ප්‍රින්ට් කරන්නෙ? එහෙම නැත්නම් ලැබුන ණයක් වෙන්වට ඒකට හරියන්නද පින්ට් කරන්නෙ? මේවා IMFඑකේ උන් දන්නවද, අව්සර අරගෙනද? ඡන්දයක් අත ළග තියාගෙන අනුරයා ඉල්ලන් කන වැඩක්කරයි කියලා හිතන්න අමාරුයි
    වෙලදපොලේ තියන අතිරික්ත ඩොලර් මිල්දී ගන්න ප්‍රින්ට් කරන්නෙ . ඩොලර් එකේ මිල පහල යාම ස්තාවර කරන්න , උද්දමනය ප්‍රශස්ත මට්ටමට ගේන්න පූලුවන් වෙන ප්‍රමාය තමා ගහන්නෙ . ඕක ලොකු ප්‍රොසෙස් එකක් . උද්දමනය 4% ට වගේ ආවොත් එකතනින් එහාට වෙන බලපෑම් බොන්ඩ් නිකුත් කරල අවශෝශනය කරගන්න ඕන මහබැංකුවෙන්
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    හුත්තිගෙ පුතාට money market chart එකක් කියවගන්න බැරිද? ඉදා මෙන්න පැහැදිලි කරලා AI වලින්ම

    හරි, එහෙනම් මෙතැන තියෙන්නෙ CBSL බොහෝමයක් බෝන්ඩ් නිකුත් කරලා තියන නිසා, එහි ප්‍රතිඵලයක් වශයෙන් බැංකු වල අතිරික්ත මුදල් පාලනය කරගෙන, ඒක SDF එකේ තබාගෙන ඉන්නවා කියලා හිතන්න පුළුවන්. මේක මෙහෙමයි:

    1. බෝන්ඩ් නිකුත් කිරීම සහ අතිරික්ත මුදල්

    • CBSL බොහෝ බෝන්ඩ් නිකුත් කරනවා කියන්නෙ, ජනතාව සහ විවිධ ආයතන ඒ බෝන්ඩ් මිලදීගෙන, ඔවුන්ගේ මුදල් CBSL එකට ලබාදීමක් කරයි. ඒ නිසා බැංකු පද්ධතියේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා.

    2. එම මුදල් SDF එකේ තබා ගැනීම

    • බෝන්ඩ් නිකුත් කරලා රැස් කරන මුදල් වලින් බොහෝමයක් සෘජුවම ආර්ථිකයට මුදාහැරීමේ වාසි අඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා CBSL එකට අවශ්‍ය වෙලා තියෙන්නෙ, එම අතිරික්ත මුදල් SDF එකේ තබාගෙන, ආර්ථිකයේ ඇති මුදල් ප්‍රමාණය පාලනය කිරීමයි.

    3. ආර්ථිකයේ පාලනය සහ මිල ගනන් ස්ථායිකරණය

    • මේවගේ පියවරක් ගන්නා එකෙන්, CBSL එකට ආර්ථිකයේ ඇති මුදල් ප්‍රමාණය පාලනය කරන්න පුළුවන්. එය මගින් මිලගනන් වර්ධනය (උදා: අධික මිලගනන් ඉහළ යාම) පාලනය කරන්නත් සහ විනිමය අනුපාතය ස්ථාපනය කරන්නත් CBSL එකට උපකාරී වෙනවා.

    එකක් කියනවානම්:​

    CBSL බොහෝමයක් බෝන්ඩ් නිකුත් කරලා තියන නිසා, අතිරික්ත මුදල් SDF එකේ තබාගන්නවා. මෙයින්, CBSL එකට මුදල් ප්‍රමාණය සහ මිලගනන් පාලනය කරගෙන, ආර්ථිකයේ ස්ථායිකතාව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා.

    View attachment 240379
    මහ බැංකුව බැඳුම්කර හෝ භා. බිල්පත් නිකුත් කරද්දි ඒවායේ ආයෝජනය කරන්නේ රටෙ වානිජ බැංකු නම් ඒක සල්ලි අච්චු ගැසීමකට සමාන වෙනවා තමයි.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Umba dakkada achchu gahanawa ,

    View attachment 240399
    So who do we believe? Vijitha Herath or trust me bro from elakiri. Kawru wiswasa karannada kiyala hithaagannawath ba 🥳

    Colombo,October 29 (Daiy Mirror) - While refuting reports of printing money under the new government, Cabinet spokesman Minister Vijitha Herath said today the government had neither printed money nor obtained loans from foreign countries or institutions.

    He told the weekly briefing to announce Cabinet decisions that if money has been printed, President Anura Kumara Dissanayake, as the Finance Minister should have signed the currency notes, adding that no such notes signed by the President have been issued.

    Responding to a question, he said it was falsely reported that Rs. 1 billion currency notes had been printed.
    ------ Post added on Oct 29, 2024 at 11:33 AM