සල්ලි කොහොමද ඉතුරු කරන්නෙ?

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    සල්ලි කොහොමද ඉතුරු කරන්නෙ?

    මචන්ල මම සෑහෙන්න වියදම් කරනව . ඔඩෙක්ස් තමයි සතියෙන් සතියට හම්බෙන සල්ලි ඔක්කොම ඊබේ එකට යනව . බොහොම පොඩ්ඩක් තමයි බෑන්ක් එකට යන්නෙ? .
    .
     
    Last edited:

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    machan umba accounts 2k open karapan. open karanakota e bank eke internet through transactions karanna puluwan bank ekak thoraganna... eka account ekak savings walata thiyaganna... anika edineda bawithayata.. umbata salli hamba una gaman savings karana account ekata yam ganak transfer karanna. ithuru tika witharak wiyadam karanna. wiyadam karala ithuru karanna hitiyoth sorry thama
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එන එන ෆොන්. එක එක ගැජට් පස්සෙ එලවන්න එපා බන් මොකද අද එන එක තව මාස 4/5කින්
    වැඩක් නැහැ ඔල්ඩ් ෆැශන් වෙනවා ඉතින් බොරු වැඩක් ඔවාට සල්ලි වියදම් කරන එක තමන්ට අව්ශය කරන දෙ විතරක් ගනින් එච්චරයි සල්ලි ඉතුරු වෙයි නිකන්ම
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එන එන ෆොන්. එක එක ගැජට් පස්සෙ එලවන්න එපා බන් මොකද අද එන එක තව මාස 4/5කින්
    වැඩක් නැහැ ඔල්ඩ් ෆැශන් වෙනවා ඉතින් බොරු වැඩක් ඔවාට සල්ලි වියදම් කරන එක තමන්ට අව්ශය කරන දෙ විතරක් ගනින් එච්චරයි සල්ලි ඉතුරු වෙයි නිකන්ම

    Aniva..:):):)

    maseta 5laks heuvath vadak nah eke mase anthima veddi ivara karala danava nam..