සල්ලි කොහොමද ඉතුරු කරන්නෙ?
මචන්ල මම සෑහෙන්න වියදම් කරනව . ඔඩෙක්ස් තමයි සතියෙන් සතියට හම්බෙන සල්ලි ඔක්කොම ඊබේ එකට යනව . බොහොම පොඩ්ඩක් තමයි බෑන්ක් එකට යන්නෙ? .
.

Last edited: