සල්ලි ගැරුවැයි!

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සල්ලි ගැරුවැයි!

    man_eating_money.jpg



    අවුරුද්දකුත් අවසන්ව ගිය

    දුව පැන මහින්සිත් ඇතිනේ නොව
    මුදල් හෙම අතගෑ පමණක්මද
    කලේද යමක් ලොවක් යහපත්වන


    Code:
    [URL="http://sith-nivalana.blogspot.com/]"]http://sith-nivalana.blogspot.com/[/URL]

    Code:
     http://www.facebook.com/pages/-/105243352840796
     
    Last edited:

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ආවාට වඩා ගියා
    මෙනිසා මම වෙමි යහපත්ම මිනිසා මෙලොවේ,
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක නම් ෆට්ට නිර්මාණයක් සහෝ..
    අනේ මංදා මේ අවුරුද්දෙ කරපු දේකුත් නෑ...
    හි හි හි
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සල්ලි මත්තෙ නැහෙන සමාජයකට වෙන දේවල් වලට වෙලාවක් තිබුනද කියන එක ප්‍රශ්නයක්.
    හැමදාම වගේ හිතන්න දෙයක් ඉතිරි කරපු නිර්මාණයක්..
    නියමයි මචන්..:):)