Chartered Accountant Institute Ekata playan 10 pahuwelath puluwan exam kaladei 12 wenakan open issra dan nanna naha
ඇතුලට යන්න දෙනවා ද බන්. uba student kenek widiyata register weyan 2500k dila.. etakota ubat eligible.යුණි නැහැ.
අමාරුයි බන් ලජ්ජයි ඔවා වල පාඩම් කරන්න. එන එන එකා හොට දානවා.
------ Post added on Oct 6, 2024 at 6:12 PM
30000-40000ක් දෙන්න වෙනවා නේ බං අඩුවට පුළුවන් තැනක් තියෙනවාද
------ Post added on Oct 6, 2024 at 6:13 PM
ඇතුලට යන්න දෙනවා ද බන්. ප්රශ්නය මම study කරනේ එකවුන්ටින් නොවන දේවල් නිසා. හැමදාම එද්දී සැක හිතලා id චෙක් කරොත් අනාථයි නේ බං
------ Post added on Oct 6, 2024 at 6:15 PM
කොල්බ එකේ පුළුවන් බන් 6 වෙනකම් විතරයි.
------ Post added on Oct 6, 2024 at 6:15 PM
CA එක ගැනද බන් කිව්වේ.ඇතුලට යන්න දෙනවා ද බන්. uba student kenek widiyata register weyan 2500k dila.. etakota ubat eligible.
ප්රශ්නය මම study කරනේ එකවුන්ටින් නොවන දේවල් නිසා. හැමදාම එද්දී සැක හිතලා id චෙක් කරොත් අනාථයි නේ බං
CA ekata palyan.. AC rooms tiyeno study karanna..kawrut enne naha uba Mona study karanawada balanna... uba giya wede karan anawashaya weda nokara waren..
inbox msg ekak dapanCA එක ගැනද බන් කිව්වේ.
මේකේ student කෙනෙක් විදියට රෙජිස්ටර් වෙනකොට . Student id වගේ චෙක් කරන්නේ නැද්ද. ලයිබ්රි එකට කෝල් එකක් දීලා එහැමේ ඇත්ත සිද්දිය කියලා. Student විදිය්ට රෙජිස්ටර් වෙන්න දෙයි ද
hamadama ekama boruwa kiyanna bane machanMoratuwa uni ekata palayan gate elata kiyala msc in business analytics gana details wagayak denaganna business faculty PG office ekata yamawa wage complex bailayak sikkanta notherenna. Id details liyala athulata pala. Food court eka 24x7 kattiya padam karanawa mesa puti thiyanawa aluminium fixed. Maduruwo kanawa habai.