සල්ලි ටික කඩල දාන්නද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මගේ අතේ තියෙන්නේ රු 80000ක් වගේ විදයමට. බැන්කු දෙකක සලකිය යුතු මුදලක් තියෙනව fd දාල. මට බයයි. මේ යන විදියට මිනිස්සුු ගොඩක් සල්ලි අදින්න පෙලබෙයි බැංකු වලින් මොකද බඩුමිල ඉහල යන නිසා. මෙහෙම ගිහින් බැංකු ලිමිට් කරොත් විත්ඩ්‍රෝ කරන්න පුලුවන් ප්‍රමාණය මට කෙලවෙනව.

    ඒ නිසා බැංකු කීපයකට කඩල දාන්න කියල බැලුවේ.

    මේක පළ ඇති වැඩක්ද? තේරුමක් නැති වැඩක්ද? මට ඔය මූල්‍ය ක්ෂේත්‍රය ගැන කිසිම දැනුමක් නෑ.

    කරන්න කලින් අහල බලන්න හිතුන.
    මොකද කන්න බොන්න බඩු ටිකක් ගන්න වත් සල්ලි අදින්න බැරි උනොත් කේස් නේ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    බය වෙන්න එපා. රුපියල් නැති වෙන්නෙ නෑ. ඔනෙවටත් වඩා අච්චු ගහල තියෙන්නෙ. හැබයි වටිනකම නම් නැති වෙයි. එ නිසා අයෝජනයක් කරන්න බලන්න FD වල නොදා.

    ඩොලර් නැති ප්‍රස්නයක් තම තියෙන්නෙ දැනට
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    මගේ අතේ තියෙන්නේ රු 80000ක් වගේ විදයමට. බැන්කු දෙකක සලකිය යුතු මුදලක් තියෙනව fd දාල. මට බයයි. මේ යන විදියට මිනිස්සුු ගොඩක් සල්ලි අදින්න පෙලබෙයි බැංකු වලින් මොකද බඩුමිල ඉහල යන නිසා. මෙහෙම ගිහින් බැංකු ලිමිට් කරොත් විත්ඩ්‍රෝ කරන්න පුලුවන් ප්‍රමාණය මට කෙලවෙනව.

    ඒ නිසා බැංකු කීපයකට කඩල දාන්න කියල බැලුවේ.

    මේක පළ ඇති වැඩක්ද? තේරුමක් නැති වැඩක්ද? මට ඔය මූල්‍ය ක්ෂේත්‍රය ගැන කිසිම දැනුමක් නෑ.

    කරන්න කලින් අහල බලන්න හිතුන.
    මොකද කන්න බොන්න බඩු ටිකක් ගන්න වත් සල්ලි අදින්න බැරි උනොත් කේස් නේ.
    na oya kiyana de wenne na ! eeth band interest eka vadak naha inflation ekath ekka ! ithin wena investments valata yanna ! okkoma FD dana eka therumak naha !