මගේ අතේ තියෙන්නේ රු 80000ක් වගේ විදයමට. බැන්කු දෙකක සලකිය යුතු මුදලක් තියෙනව fd දාල. මට බයයි. මේ යන විදියට මිනිස්සුු ගොඩක් සල්ලි අදින්න පෙලබෙයි බැංකු වලින් මොකද බඩුමිල ඉහල යන නිසා. මෙහෙම ගිහින් බැංකු ලිමිට් කරොත් විත්ඩ්‍රෝ කරන්න පුලුවන් ප්‍රමාණය මට කෙලවෙනව.
ඒ නිසා බැංකු කීපයකට කඩල දාන්න කියල බැලුවේ.
මේක පළ ඇති වැඩක්ද? තේරුමක් නැති වැඩක්ද? මට ඔය මූල්‍ය ක්ෂේත්රය ගැන කිසිම දැනුමක් නෑ.
කරන්න කලින් අහල බලන්න හිතුන.
මොකද කන්න බොන්න බඩු ටිකක් ගන්න වත් සල්ලි අදින්න බැරි උනොත් කේස් නේ.