මේ දවස්වල එක එක වැඩවලට අතගහන එක නම් භයානකයි. ඒ නිසා ෆික්ස් ඩිපෛා්සිට් කරන්න. ඒකත් අව්රුද්දකට දාලා බලන්න පොලී අනුපාතය අඩු නිසා.

දැන් කොටස් වෙළදපල පාලනය කරන්නේ කෘතිමව
නිකන් සල්ලි ටික නැතිකරගන්නවාට වඩා හොදයි බැංකුවේ දාන එක ...
වෙන මොනව කලත් මෙච්චර තමයි. පුලුවන් තරම් තියන සල්ලි පරිස්සම් කර ගන්න ඕනේ. තව අව්රුද්දක් යනකොට මේ රටේ මොන වගේ ආර්ථික ප්‍රශ්න ඇතිවෙයිද දන්නෙ නෑ. Mawkiri(මව්කිරි);17300041 said:Fixed deposit ekak dapan
FD දාලත් වැඩක් නෑ. පොලිය අඩුයි
හැබැයි රිස්ක් එක වැඩී, වගේම පොලී දෙන එකා හිත හොදින් දෙන්නෙ නෑනේ. එහෙනං ඉතිං පොලියට දීපංහැබැයි රිස්ක් එක වැඩී, වගේම පොලී දෙන එකා හිත හොදින් දෙන්නෙ නෑනේ.
මගෙ සල්ලි වලින් 50% ක් ම online earn කරපු එවා. freelance , ebay කරල. ඔක්කොම සාදාරන මුදල්.
FD දාලත් වැඩක් නෑ. පොලිය අඩුයි
ඔව් මචං මම කාර් දෙකක් ගත්තා විකුණන්න කියලා. දැන් ඒවවත් බිස්නස් වෙන්නෙ නෑ.වෙන මොනව කලත් මෙච්චර තමයි. පුලුවන් තරම් තියන සල්ලි පරිස්සම් කර ගන්න ඕනේ. තව අව්රුද්දක් යනකොට මේ රටේ මොන වගේ ආර්ථික ප්‍රශ්න ඇතිවෙයිද දන්නෙ නෑ.

තව අව්රුද්දක් යනකොට මේ රටේ මොන වගේ ආර්ථික ප්‍රශ්න ඇතිවෙයිද දන්නෙ නෑ.

samahara un hamadaama kiyanne me kathawa.eth tawama nam awlak une ne neda ?![]()
වාහන වලින් දැන් ලාභ ගන්න ගොඩක්ම අමාරුයි මචං
වාහන බිස්නස් එක විනාසයි .......

