සල්ලි ටික වැඩි කරගන්න

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    සල්ලි ටික වැඩි කරගන්න

    මචන්ල , මම ලග ලක්ශ 2 ක් තියෙනවා. මෙක invest කරන්න හොදම විදිහ මොකක්ද ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ දවස්වල එක එක වැඩවලට අතගහන එක නම් භයානකයි. ඒ නිසා ෆික්ස් ඩිපෛා්සිට් කරන්න. ඒකත් අව්රුද්දකට දාලා බලන්න පොලී අනුපාතය අඩු නිසා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ දවස්වල එක එක වැඩවලට අතගහන එක නම් භයානකයි. ඒ නිසා ෆික්ස් ඩිපෛා්සිට් කරන්න. ඒකත් අව්රුද්දකට දාලා බලන්න පොලී අනුපාතය අඩු නිසා.
    :yes:
    දැන් කොටස් වෙළදපල පාලනය කරන්නේ කෘතිමව
    නිකන් සල්ලි ටික නැතිකරගන්නවාට වඩා හොදයි බැංකුවේ දාන එක ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes:
    දැන් කොටස් වෙළදපල පාලනය කරන්නේ කෘතිමව
    නිකන් සල්ලි ටික නැතිකරගන්නවාට වඩා හොදයි බැංකුවේ දාන එක ...

    ඔව් මචං මම කාර් දෙකක් ගත්තා විකුණන්න කියලා. දැන් ඒවවත් බිස්නස් වෙන්නෙ නෑ. :dull: වෙන මොනව කලත් මෙච්චර තමයි. පුලුවන් තරම් තියන සල්ලි පරිස්සම් කර ගන්න ඕනේ. තව අව්රුද්දක් යනකොට මේ රටේ මොන වගේ ආර්ථික ප්‍රශ්න ඇතිවෙයිද දන්නෙ නෑ.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න බලන්න සල්ලි ටිකකින්... නැත්නම් මොනවහරි වගාවක්.. බැංකුවේ දාලත් මේ දවස්වල හොඳ පොලියක් ලැබෙන්නේ නෑ....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    FD දාලත් වැඩක් නෑ. පොලිය අඩුයි

    එහෙනං ඉතිං පොලියට දීපං :P හැබැයි රිස්ක් එක වැඩී, වගේම පොලී දෙන එකා හිත හොදින් දෙන්නෙ නෑනේ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පරිණත ගිනුම් හිමියෙක්ගේ නමින් දාපන් මචන්..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    mayson bass --kiyana name eken athi elakiri member ta mama kiyala athi easy method ekak money earn karana. Eyava contact karala PM magin aha ganna. Earn karana money valin poor people lata help karana bava porondhu vee , easy method eka magin earn karanna.
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    එහෙනං ඉතිං පොලියට දීපං :P හැබැයි රිස්ක් එක වැඩී, වගේම පොලී දෙන එකා හිත හොදින් දෙන්නෙ නෑනේ.

    පොලියටත් දුන්න. ඉතුරු 2 කට තමා මොනද කරන්නෙ කියල හිතුවෙ.:D මගෙ සල්ලි වලින් 50% ක් ම online earn කරපු එවා. freelance , ebay කරල. ඔක්කොම සාදාරන මුදල්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් මචං මම කාර් දෙකක් ගත්තා විකුණන්න කියලා. දැන් ඒවවත් බිස්නස් වෙන්නෙ නෑ. :dull: වෙන මොනව කලත් මෙච්චර තමයි. පුලුවන් තරම් තියන සල්ලි පරිස්සම් කර ගන්න ඕනේ. තව අව්රුද්දක් යනකොට මේ රටේ මොන වගේ ආර්ථික ප්‍රශ්න ඇතිවෙයිද දන්නෙ නෑ.
    :(
    වාහන වලින් දැන් ලාභ ගන්න ගොඩක්ම අමාරුයි මචං
    වාහන බිස්නස් එක විනාසයි .......
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    තව අව්රුද්දක් යනකොට මේ රටේ මොන වගේ ආර්ථික ප්‍රශ්න ඇතිවෙයිද දන්නෙ නෑ.

    samahara un hamadaama kiyanne me kathawa.eth tawama nam awlak une ne neda ? :oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    samahara un hamadaama kiyanne me kathawa.eth tawama nam awlak une ne neda ? :oo:

    පොඩි පොඩි බිස්නස් කරන උන්ට දැනට ගොඩක් කල් ඉදන් ඕක දැනිල තියන්නෙ. මීට අව්රුදු 4 කට කලින් ලක්ෂයක් හොයපු තරම් ලේසියෙන් දැන් හොයන්න බෑ. අත්දැකීමෙන් කියන්නේ මීට අව්රුදු 4 කට කලින් තිබුනට වඩා දැන් සල්ලි හොයන්න අමාරුයි.
     
    • Like
    Reactions: lilman

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :(
    වාහන වලින් දැන් ලාභ ගන්න ගොඩක්ම අමාරුයි මචං
    වාහන බිස්නස් එක විනාසයි .......

    ඔව් මචං. ලොකු ලොකු බිස්නස් කාරයන්ට නම් අව්ලක් නැතුව ඇති. සෙකන්ඩ් හෑන්ඩ් වාහන අරං විකුනන අයට තමයි අව්ල. මේ වැඩේ නතර කරන්න කාලේ හරි වගේ.:(:(