සල්ලි තැන්පත් කිරීම

fkguy

Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    BOC එකට සල්ලි ඩිපොසිට් කරන පිලිවෙල කියන්න පුළුවන් ද? මන් ඩිපොසිට් කරල නැ මැෂින් වලින්....
    අපට මැෂින් එකෙන් රිසිප්ට් එකකුත් ලැබෙනව ද?​
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    තැන්පත් කරද්දී ඔබන්න ඕන පිලිවෙල එහෙම දන්නව ද
    මේකේ ඉදන් පේන බලන් නැතිව මැෂින් එකක් ලඟට ගිහින් බලපන්, ඕවා හදලා තියෙන්නේ ඕන පොල් බූරුවෙකුට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න. අකුරු කියවන්න පුළුවන් නම් එච්චරයි.
    එච්චරම තේරෙන් නැත්නම් එතන ඉන්න සල්ලි දාන්න ඇවිත් ඉන්න උන්ගෙන් උදව් ඉල්ලන්න එපා. එතන අනිවාර්යයෙන් සිකුරිටි කෙනෙක් ඇති. ඒ මනුස්සයට කියලා අහගනින්
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    මේකේ ඉදන් පේන බලන් නැතිව මැෂින් එකක් ලඟට ගිහින් බලපන්, ඕවා හදලා තියෙන්නේ ඕන පොල් බූරුවෙකුට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න. අකුරු කියවන්න පුළුවන් නම් එච්චරයි.
    එච්චරම තේරෙන් නැත්නම් එතන ඉන්න සල්ලි දාන්න ඇවිත් ඉන්න උන්ගෙන් උදව් ඉල්ලන්න එපා. එතන අනිවාර්යයෙන් සිකුරිටි කෙනෙක් ඇති. ඒ මනුස්සයට කියලා අහගනින්
    උඹට උත්තර දෙන්න බැ නම් ඩේටා නාස්ති කරගෙන හෑලි ලියන් නැතිව පලයන්....කැමති එකෙක් හිටියොත් කියල දෙයි :lol: තව ටිකකින් යනව යද්දි කවුරු හරි රිප්ලයි කරල තිබුණොත් එහෙමයි නැත්නම් තනියම කරගන්නව. වැඩි හොදට ඇහුවෙ. කලින් කට්ටියට වැරදිලා මොනව හරි උණා නම් ඒක මන් දැන ගන්න එක හොද නිසා.... උඹට පුක කහනව නම් නොබල පල
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    උඹට උත්තර දෙන්න බැ නම් ඩේටා නාස්ති කරගෙන හෑලි ලියන් නැතිව පලයන්....කැමති එකෙක් හිටියොත් කියල දෙයි :lol: තව ටිකකින් යනව යද්දි කවුරු හරි රිප්ලයි කරල තිබුණොත් එහෙමයි නැත්නම් තනියම කරගන්නව. වැඩි හොදට ඇහුවෙ. කලින් කට්ටියට වැරදිලා මොනව හරි උණා නම් ඒක මන් දැන ගන්න එක හොද නිසා.... උඹට පුක කහනව නම් නොබල පල
    අනේ සොරි උඹේ මලක් වගේ හිත රිදුනා නම්,

    මේ වීඩියෝ එක බලලා හොද හුස්මක් අරන් දකුණ කකුල පෙරට තියලා ගිහින් ඔය සල්ලි ටික දාලා වරෙන්.

    මතක ඇතුව ‍පුළුවන් තරම් අලුත් කොල අරන් යන්න මතක තියාගනින්. සල්ලි කොලේ පොඩ්ඩක් හරි ඩැමේජ් නම් මැෂින් එකෙන් ගන් නෑ.
    එක පාරකට දාන්න පුළුවන් ලක්ෂ 2 යි. ඉතුරු ටික විඩීයෝ එකේ තියෙනවා